ඉන්දියානු සියවස[1][2](හෝ ඉන්දියාවෙහි සියවස[3]) යනු, 20වන සියවස බොහෝවිට ඇමරිකානු සියවස ලෙසින්ද සහ,[4] 19වන සියවස පැක්ස් බ්‍රිටෑනිකා (බ්‍රිතාන්‍ය සාමය) ලෙසින්ද හැඳින්වුනු ආකාරයට, ඉන්දියාව විසින් 21වන සියවස තුලදී ප්‍රමුඛත්වය ගැනුමට ඇති හැකියාව දක්වන පදයකි.[5]

ඉන්දියානු ජනරජය

පසුබිම සංස්කරණය

ප්‍රාඥයින්ට,[6][7][8] මාධ්‍ය මූලාශ්‍රයන්ට [9][10][11] සහ ද වර්ල්ඩ් ඉකොනමි: අ මිලේනියල් පර්ස්පෙක්ටිව් යන ඔහුගේ පොතෙහි දැක්වෙන ආර්ථික ඉතිහාසඥ ඇංගස් මැඩිසන්ගේ අදහස් පරිදී, ඉන්දියාවෙහි රාජ්‍යයන් වෙතින්, ක්‍රියු 1 පමණ සිට ක්‍රියු 1000 පමණ දක්වා, ලෝකයේ විශාලතම ආර්ථිකය සමන්විත වී තිබිණි.[12][13] එසේම, චීනය විසින් ලෝක ආර්ථිකයේ ප්‍රමුඛ ස්ථානය ගෙන සිටි කාලසීමාවෙහිදී, විශාලතම ආර්ථිකය සඳහා දෙවන ස්ථානය ඉන්දියාව විසින් හිමි කරගෙන තිබිණි.[12] ලෝක ආදායමෙහි (ආර්ථික ප්‍රතිදානය) ඉන්දියාවෙහි කොටස, 1700 වසරෙහි වූ 27% (යුරෝපයෙහි 23% හා සැසඳූ කල) අගයයෙන් 1950 වසරෙහිදී 3% දක්වා පහත බැස තිබුණි.[14]

17වන සියවසෙහිදී, ඉන්දියාව සහ චීනය විසින්, ලෝක දදේනියෙන් 60-70 ප්‍රතිශතයකට වග කියූහ.[15][16]

නූතන ආර්ථික ඉතිහාසඥයින් බොහෝ දෙනෙක් විසින්, ඉන්දියාවේ ආර්ථිකයෙහි පසුබෑම් තත්ත්වය සඳහා වගකිය යුත්තේ යටත්විජිත පාලනය බව පවසන්නේ, මෙම කාල සීමාවෙහිදී ඉන්දියානු කර්මාන්තයන්හී ආයෝජනය සීමිත වුනු බැවිනි.[17][18]

සාධක සංස්කරණය

 
එජ හා සසඳමින් ඉන්දියාවෙහි සහ චීනයෙහි 2009-2050 අතරතුර ප්‍රක්ෂේපිත ආර්ථිකයන්.

භව්‍ය සුපිරි බලවතෙකු ලෙසින් ඉන්දියාව හඳුනාගෙන ඇත.[19][20]දකුණු ආසියාවේ ආධිපත්‍යය රාජ්‍යය ලෙසින්ද සමහරවිට එය හැඳින්වෙන්නේ. ප්‍රදේශය තුල සමස්ත ආකාරයෙන් – දේශපාලන, ආර්ථික, හමුදාමය, සංස්කෘතික සහ, ජනවිකාශමය ලෙසින් – අතිප්‍රබල ප්‍රමුඛත්වයක් එය විසින් දරන බැවිනි.

ආශ්‍රිත සංස්කරණය

  1. නායන් චන්දා; ක්ලයිඩ් ප්‍රෙස්ටෝවිච්. අ වර්ල්ඩ් කනෙක්ටඩ්. යේල් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය.
  2. මාටින් හැලිවෙල්; කැත්රීන් මෝර්ලි. ඇමරිකන් තෝට් ඇන්ඩ් කල්චර් ඉන් ද 21ස්ට් සෙන්චරි. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. p. 10.
  3. ඩී. ඇරෝරා, එන්. පොලිටිකල් සයන්ස් ෆෝ සිවිල් සර්විසර්ස් මේන් එග්සැමිනේෂන්. ටාටා මැක්ග්‍රෝ-හිල් එඩියුකේෂන්. pp. 35–7.)
  4. "21ස්ට් සෙන්චරි ඊස් ගොයිං ටු බී ඉන්ඩියන් සෙන්චරි: අලගප්පාන්." දෙසැම්බර් 1, 2007. වන්ඉන්ඩියා නිවුස් /(UNI).
  5. හැලිවෙල්, මාටින්; කැත්රින් මෝලි (2008). ඇමරිකන් තෝට් ඇන්ඩ් කල්චර් ඉන් ද 21ස්ට් සේන්චරි. එඩින්බරෝ විශ්වවිද්‍යාලයයීය මුද්‍රණාලය. pp. 9–10. ISBN 978-0748626021.
  6. "කවර් ස්ටෝරි: ඉන්ඩියා, ද සිලිකන් ජුවෙල් ඔෆ් දි ඊස්ට්". ඩිජිටල් ජර්නල්. සම්ප්‍රවේශය 23 ජූනි 2014.
  7. "ඕල් ද රිචර්ස් ඔෆ් දි ඊස්ට් රෙස්ටෝර්ඩ්". ල මෝන්ද ඩිප්ලෝමැටික්. සම්ප්‍රවේශය 23 ජූනි 2014.
  8. "ඉන්ඩියා ඇන්ඩ් චයිනා විල් කැච් අප් විත් දි යුනයිටඩ් ස්ටේට්ස්". ඇලෙක්සැන්ඩාර් ෆොන් හුම්බෝල්ට් පදනම. සම්ප්‍රවේශය 3 ජූලි 2014.
  9. "රුයින් ඔෆ් ඉන්ඩියා බයි බ්‍රිටිෂ් රූල්". මාක්සිස්ට් රයිටර්ස් ආර්කයිව්. සම්ප්‍රවේශය 19 ජූනි 2014.
  10. "ද ජෙම්ස් ඔෆ් ප්‍රී-බ්‍රිටිෂ් ඉන්ඩියා". ඉන්ෆිනිටි ෆවුන්ඩේෂන්. සම්ප්‍රවේශය 19 ජූනි 2014.
  11. මැක්රේ, හාමිෂ් (4 ජූනි 2013). "වෙන් – නොට් ඉෆ් – චයිනා ඕවර්ටේක්ස් දි යූඑස්, නෝමැලිටි විල් හෑව් රිටර්න්ඩ්". ලන්ඩනය: දි ඉන්ඩිපෙන්ටන්ඩ්. http://www.independent.co.uk/voices/comment/when--not-if---china-overtakes-the-us-normality-will-have-returned-8644013.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 19 ජූනි 2014. 
  12. 12.0 12.1 "ද වඒල්ඩ් එකොනමි (ජීඩීපී) : හිස්ටොරිකල් ස්ටැටිස්ටික්ස් බයි ප්‍රොෆෙසර් ඇංගස් මැඩිසන්" (PDF). වර්ල්ඩ් එකොනමි. සම්ප්‍රවේශය 21 මැයි 2013.
  13. මැඩිසන්, ඇංගස් (2006). ද වර්ල්ඩ් එකොනමි - වෙළුම 1: අ මිලේනියල් පර්ස්පෙක්ටිව් ඇන්ඩ් වෙළුම 2: හිස්ටොරිකල් ස්ටැටිස්ටික්ස්. ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය සඳහා සංවිධානය විසින් ඔඊසීඩී ප්‍රකාශන. p. 656. ISBN 9789264022621.
  14. මැඩිසන්, ඇංගස් (2006). ද වර්ල්ඩ් ඉකොනමි, වෙළුම් 1–2. ඔඊසීඩී ප්‍රකාශන. p. 638. doi:10.1787/456125276116. ISBN 92-64-02261-9. සම්ප්‍රවේශය 23 මැයි 2013.
  15. "විල් චයිනා රියලි ඩොමිනේට්?". වර්ල්ඩ් ෆිනෑන්ස් - ද වොයිස් ඔෆ් ද මාර්කට්. සම්ප්‍රවේශය 4 සැප්තැම්බර් 2014.
  16. "ඒෂියා: අ ප්‍රොෆයිල් ඔෆ් ඉකොනමි ඇන්ඩ් ෆිනෑන්ස්" (PDF). ෆියුචර් ඔෆ් ෆයිනෑන්ෂල් මාර්කට්ස් (FOFM). සම්ප්‍රවේශය 4 සැප්තැම්බර් 2014.
  17. බුකර්, එම්. කීත් (1997). කොලෝනියල් පවර්, කොලෝනියල් ටෙක්ස්ට්ස්: ඉන්ඩියා ඉන් ද මොඩර්න් බ්‍රිටිෂ් නවල්. මිචිගන් විශ්වවිද්‍යාලයය. pp. 153–154. ISBN 9780472107803.
  18. ටී.ආර්. ජේන්; වී.කේ. ඔහ්රි. ස්ටැටිස්ටික්ස් ෆෝ ඉකනොමික්ස් ඇන්ඩ් ඉන්ඩියන් ඉකනොමික් ඩිවලොප්මන්ට්. ය=වීකේ පබ්ලිකේෂන්ස්. p. 15. ISBN 9788190986496.
  19. පර්කොවිච්, ජෝර්ජ් (2003). "ඊස් ඉන්ඩියා අ මේජර් පවර්?" (PDF). ද වොෂිංටන් ක්වාර්ටර්ලි (27.1). 2008-02-27 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2007-12-13.
  20. ඩිල්ප් මොහිට් (වසන්තය 1993). "ස්වෝර්ඩ්ස් ඇන්ඩ් ප්ලව්ෂෙයාර්ස් - ඉන්ඩියා: ද ෆොර්ත් ග්‍රේට් පවර්?". වෙළුම. 7, අංකය. 3. ආක්ස් කන්ට්‍රෝල්, ඩිසාමමන්ට්, ඇන්ඩ් ඉන්ටර්නැෂනල් සෙකියුරිටි (ACDIS). සම්ප්‍රවේශය 2007-12-13. {{cite journal}}: Check date values in: |date= (help); Cite journal requires |journal= (help)

තවදුරටත් කියවීම් සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ඉන්දියානු_සියවස&oldid=591441" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි