ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරය 2018
ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම 2018 පෙබරවාරි මාසයේදී දකුණු අප්‍රිකාවේ සංචාරය කිරීමට නියමිතයි.[1][2][3][4][5] ඒ කාන්තා එක්දින ජාත්‍යන්තර තරග තුනක් සහ කාන්තා විස්සයි20 ජාත්‍යන්තර තරග පහක් ක්‍රීඩා කිරීමටයි.[6][7] ඉන්දියානු කාන්තා කණ්ඩායම එදිජා තරගමාලාව 2–1 ක් ලෙස ජයග්‍රහණය කළේය.[8] ඉන්දියානු කාන්තා කණ්ඩායම වි20ජා තරගමාලාවද 3–1 ක් ලෙස ජයග්‍රහණය කළේය.[9]
ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරය 2018 | |||||
දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම | ඉන්දියානු කාන්තා කණ්ඩායම | ||||
දින වකවානුව | 5 – 24 පෙබරවාරි 2018 | ||||
නායකයන් | ඩේන් වැන් නීක්‍රෙක් | මිතාලි රාජ් (එදිජා) හර්මන්ප්‍රීට් කෞර් (වි20ජා) | |||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින් ඉන්දියානු කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | මිග්නන් ඩු ප්‍රෙස් (90) | ස්ම්රිති මන්ධනා (219) | |||
වැඩිම කඩුළු | ශබ්නිම් ඉස්මයිල් (4) | පූනම් යාදව් (7) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | ස්ම්රිති මන්ධනා | ||||
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 5 කින් යුතු තරග මාලාව 3–1 ලෙසින් ඉන්දියානු කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | ඩේන් වැන් නීක්‍රෙක් (144) | මිතාලි රාජ් (192) | |||
වැඩිම කඩුළු | ශබ්නිම් ඉස්මයිල් (6) | අනූජා පටිල් (5) ෂිකා පාන්ඩේ (5) පූනම් යාදව් (5) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | මිතාලි රාජ් |
එදිජා තරගමාලාව
සංස්කරණය1වන එදිජා
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනූ ඉන්දියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ප්‍රසාද ලකුණු : ඉන්දියාව 2, දකුණු අප්‍රිකාව 0.
2වන එදිජා
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකාව පන්දු රැකීමට තීරණය කළේය.
- ට්‍රීෂා චෙට්ටි සිය 100වන එදිජා තරගයට ක්‍රීඩා කළේය.[10]
- ජූලාන් ගොස්වාමි කාන්තා එදිජා තරගවල කඩුලු 200 ක් දවාගත් පළමු පන්දුයවන්නිය බවට පත්විය.[11]
- ප්‍රසාද ලකුණු : ඉන්දියාව 2, දකුණු අප්‍රිකාව 0.
3වන එදිජා
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනූ ඉන්දියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
- පූජා වාස්ත්රකාර් කාන්තා එදිජා මංගලාවතරණය ලැබීය.
- වේදා ක්‍රිෂ්ණමූර්ති කාන්තා එදිජා තරගවල ලකුණු 1,000 සීමාව පසුකළ ළාබාලතම ක්‍රීඩිකාව බවට පත්විය.[12]
- ප්‍රසාද ලකුණු : දකුණු අප්‍රිකාව 2, ඉන්දියාව 0.
වි20ජා තරගමාලාව
සංස්කරණය1වන වි20ජා
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනූ එංගලන්තය පන්දු රැකීමට තීරණය කළේය.
- නඩීන් ද ක්ලර්ක්, රයිසිබ් නටෝසකේ, ජෙමයිමා රොද්රිගූස්, රාධා යාදව්, පූජා වාසත්රකාර් සහ ටානියා භාටියා කාන්තා වි20ජා මංගලාවතරණය ලැබීය.
2වන වි20ජා
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනූ ඉන්දියාව පන්දු රැකීමට තීරණය කළේය.
3වන වි20ජා
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දු රැකීමට තීරණය කළේය.
4වන වි20ජා
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනූ ඉන්දියාව පන්දු රැකීමට තීරණය කළේය.
- දකුණු අප්‍රිකානු ඉනිමෙන් පසු වර්ෂාව නිසා තරගය නතර කරන්නට සිදුවිය.
5වන වි20ජා
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දු රැකීමට තීරණය කළේය.
මුලාශ්‍ර
සංස්කරණය- ^ "CSA announces Zimbabwe and India tour itineraries". Cricket South Africa. සම්ප්‍රවේශය 27 September 2017.
- ^ "Kingsmead not to host India Test". ESPN Cricinfo. සම්ප්‍රවේශය 27 September 2017.
- ^ "CSA announce Proteas Women's ODI & T20 squads for India series". Cricket South Africa. සම්ප්‍රවේශය 26 January 2018.
- ^ "Uncapped Rodrigues, Vastrakar and Bhatia in India women squad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 10 January 2018.
- ^ "Indian women's cricket team to travel to SA earlier, Harmanpreet Kaur named T20 captain". Hindustan Times. සම්ප්‍රවේශය 23 January 2018.
- ^ "South Africa and India clear in their objectives as they face off in ICC Women's Championship". International Cricket Council. සම්ප්‍රවේශය 4 February 2018.
- ^ "Van Niekerk looking forward to playing on home soil". Cricket South Africa. සම්ප්‍රවේශය 4 February 2018.
- ^ "Du Preez takes South Africa home in last-over thriller". International Cricket Council. සම්ප්‍රවේශය 10 February 2018.
- ^ "All-round India surge to series triumph". International Cricket Council. සම්ප්‍රවේශය 24 February 2018.
- ^ "Proteas women elect to field first in Trisha Chetty's 100th ODI". Cricket South Africa. සම්ප්‍රවේශය 7 February 2018.
- ^ "Mandhana and Yadav inspire India to comfortable win". International Cricket Council. සම්ප්‍රවේශය 7 February 2018.
- ^ "Du Preez, Wolvaardt, Ismail deny India ODI whitewash". ESPN Cricinfo. සම්ප්‍රවේශය 10 February 2018.
- ^ "Record-breaking Raj leads India to nine-wicket win". International Cricket Council. සම්ප්‍රවේශය 10 February 2018.
- ^ "Five-star Ismail leads South Africa Women fightback". Wisden India. සම්ප්‍රවේශය 18 February 2018.