ඉත්තෑවා
උතුරු ඇමරිකානු ඉත්තෑවා
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: ඇනිමාලියා
වංශය: කෝඩේටා
වර්ගය: මැමාලියා
ගෝත්‍රය: රොඩෙන්ෂියා
උපගෝත්‍රය: හිස්ට්‍රිකොමෝර්ෆා
අධෝගෝත්‍රය: හිස්ට්‍රිකොග්නැතායි (කොටස)
කුල

හිස්ට්‍රිසිඩේ (පැරණි ලෝක ඉත්තෑවන්)
එරෙතිසොන්ටිඩේ (නව ලෝක ඉත්තෑවන්)

ඉත්තෑවා යනු ක්‍ෂීරපායි සතෙකි.ඌ ශ්‍රී ලංකාවේ ලදු කැලෑ වල සහ වගා බිම්වල වැඩිවශයෙන් දැකගත හැක.පොල්,පලතුරු සහ දාන්‍ය වර්ග අහාරයට ප්‍රිය කරන මෙම සත්ත්වයා කොඩේටා වංශයට අයත් සත්ත්වයෙකි.

සැකසුම- රනුල සස්මිත ගුණසේකර

මූලාශ්‍ර සංස්කරණය

උපුටාදැක්වීම් දෝෂය: <references> හි "danuma" නමැති <ref> ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
"https://si.wikipedia.org/w/index.php?title=ඉත්තෑවා&oldid=488264" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි