1855 වර්ෂයේදී මුද්‍රිත ලෙස නිකුත් වූ ලංකාවේ පැරණිතම ලිතක් වේ.[1]

ආරම්භය සංස්කරණය

වලල්ලාවිට කෝරළයේ බෙන්තර උපත ලත් දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි ඡ්‍යොතිෂ්‍යවේදියා විසින් ආරම්භ කරන ලදී.

අඩංගු කරුණු සංස්කරණය

  • සිංහල අලුත් අව්රුදු චාරිත්‍ර
  • සංවත්සර පත්‍රය
  • සංවත්සර පලාඵල

මූලාශ්‍ර සංස්කරණය

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ඈපා_ලිත&oldid=591427" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි