ඇෆ‍්‍රිකානා අධ්‍යයන පිළිබඳ ජාත්‍යන්තර ජර්නලය

ඇෆ‍්‍රිකානා අධ්‍යයන පිළිබඳ ජාත්‍යන්තර ජර්නලය - අප‍්‍රිකානු ජනතාවගේ අත්දැකීම් ප‍්‍රශ්න කිරීම සහ විශ්ලේෂණය සඳහා නිර්මාණය වී ඇත.

x අප‍්‍රිකානු ඉතිහාස අධ්‍යයන පිළිබඳ ජාත්‍යන්තර ජර්නලය - අප‍්‍රිකාවේ ඉතිහාසය පිළිබඳ සෑම අන්දමකම ලිපි ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාවේ සිට මහාද්වීපයේ වර්තමාන අර්බුද දක්වාත් අප‍්‍රිකාව සහ නව ලෝකයේ අප‍්‍රිකානු අමෙරිකානුවන් අතර සබඳතා ත් ඇතුලත් වේ.

x ඇෆ‍්‍රිකානා - අප‍්‍රිකාව සහ ඩයස්පෝරාව පිළිබඳ අදහස් ඇතුලත් ජර්නලයකි.

x ඇෆ‍්‍රිකානා ඉලෙක්ට්‍රොනික නාමාවලිය - මෙයට අප‍්‍රිකාව පිළිබඳ සෑම අංගයක් ම පාහේ -එහි ජනතාව නිවාස නගර දිස්ත‍්‍රික්ක ප‍්‍රාන්ත රාජ්‍ය ප‍්‍රදේශ ආදියේ සමාජයීය ආර්ථික තිරසාර සංවර්ධනය නිර්මාණශීලී සාහිත්‍ය කලාව සහ ඩයස්පෝරාව පිළිබඳව - අඩංගු වේ.

x ඇෆ‍්‍රිකානා ඔන්ලයින් සංස්කෘතික කලාව හා ගවේෂණ පිළිබඳ අප‍්‍රිකානු කේන්ද්‍රයේ ජර්නලය.



References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Black_studies#Journals