ඇෆ්ඝනිස්තානයට එරෙහි තරගාවලිය සඳහා සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ එක්සත් අරාබි එමීර් සංචාරය 2018
සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම 2018 පෙබරවාරි මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය, ඒ ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව විස්සයි20 ජාත්‍යන්තර (වි20ජා) තරග දෙකක් සහ එක්දින ජාත්‍යන්තර (එදිජා) තරග පහක් ක්‍රීඩා කිරීමටය.[1][2][3][4][2][5][6]
ඇෆ්ඝනිස්තානයට එරෙහි තරගාවලිය සඳහා සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ එක්සත් අරාබි එමීර් සංචාරය 2018 | |||||
ඇෆ්ඝනිස්තානය | සිම්බාබ්වේ | ||||
දින වකවානුව | 5 – 19 පෙබරවාරි 2018 | ||||
නායකයන් | අස්ගාර් ස්ටනික්සායි | ග්‍රේම් ක්‍රෙමර් | |||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 5 කින් යුතු තරග මාලාව 4–1 ලෙසින් ඇෆ්ඝනිස්තානය ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | රහමත් ෂා (272) | බ්‍රෙන්ඩන් ටේලර් (207) | |||
වැඩිම කඩුළු | රෂීඩ් ඛාන් (16) | ග්‍රේම් ක්‍රෙමර් (9) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | රෂීඩ් ඛාන් | ||||
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 2 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් ඇෆ්ඝනිස්තානය ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | මොහමඩ් නබී (85) | හැමිල්ටන් මසකඩ්සා (47) | |||
වැඩිම කඩුළු | රෂීඩ් ඛාන් (5) | ටෙන්ඩයි චටාරා (4) බ්ලෙසින්ග් මුසරාබානි (4) |
ඇෆ්ඝනිස්තානය වි20ජා තරගමාලාව 2–0 ක් ලෙස ජයග්‍රහණය කිරීමත් සමග ඔවුන් අයිසීසී වි20ජා ශ්‍රේණිගතකිරීම්වල අටවන ස්ථානයට පත්විය, මීට පෙර එම ස්ථානයේ සිටියේ ශ්‍රී ලංකාවයි.[7] එදිජා තරගමාලාවද ඇෆ්ඝනිස්තානය 4–1 ක් ලෙස ජයග්‍රහණය කළේය.[8]
වි20ජා තරගමාලාව
සංස්කරණය1වන වි20ජා
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තානය පන්දු රැකීමට තීරණය කළේය.
- මුජීබ් උර් රහමන්, රයන් බර්ල්, සොලමන් මීරේ සහ බ්ලෙසින්ග් මුසරාබානි වි20ජා මංගලාවතරණය ලැබීය.
2වන වි20ජා
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ පන්දු රැකීමට තීරණය කළේය.
එදිජා තරගමාලාව
සංස්කරණය1වන එදිජා
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තානය පන්දුවට පහරදීමට තීරණය කළේය.
- මෙය ඇෆ්ඝනිස්තානය ටෙස්ට් ක්‍රිකට්-ක්‍රීඩා කරන කණ්ඩායමකට එරෙහිව ලබාගත් විශාලතම ජයග්‍රහණයයි.[9]
2වන එදිජා
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ පන්දුවට පහරදීමට තීරණය කළේය.
- මෙය සිම්බාබ්වේ කණ්ඩායම එදිජා තරගයක ඇෆ්ඝනිස්තානයට එරෙහිව ලබාගත් විශාලතම ජයග්‍රහණයයි.[10]
3වන එදිජා
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ පන්දුවට පහරදීමට තීරණය කළේය.
4වන එදිජා
සංස්කරණයඑ
|
||
මොහමඩ් ෂේසාඩ් 75* (74)
|
- කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ පන්දුවට පහරදීමට තීරණය කළේය.
- මුජීබ් උර් රහමන් එදිජා තරගයක කඩුලු පහක් දවාගත් ළාබාලතම ක්‍රීඩකයා බවට පත්විය.[15]
5වන එදිජා
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තානය පන්දුවට පහරදීමට තීරණය කළේය.
- මෙය ඇෆ්ඝනිස්තානය සහභාගී වූ 500වන එදිජා තරගයයි.[16]
මුලාශ්‍ර
සංස්කරණය- ^ "Afghanistan to play Ireland, Zimbabwe in Sharjah". Times of India. සම්ප්‍රවේශය 25 October 2017.
- ^ a b "Afghanistan, Zimbabwe to play limited-overs series in February 2018". ESPN Cricinfo. සම්ප්‍රවේශය 16 November 2017.
- ^ "Streak urges more elite cricket for Zimbabwe". ESPN Cricinfo. සම්ප්‍රවේශය 25 October 2017.
- ^ "Ireland & Afghanistan awarded Test status by International Cricket Council". BBC News. 22 June 2017. සම්ප්‍රවේශය 22 June 2017.
- ^ "Shahzad back in Afghanistan squad for Zimbabwe series". ESPN Cricinfo. සම්ප්‍රවේශය 7 January 2018.
- ^ "Vitori added to Zimbabwe squad". International Cricket Council. සම්ප්‍රවේශය 5 February 2018.
- ^ "Afghanistan beat Zimbabwe to go eighth in the ICC T20I Team Rankings". International Cricket Council. සම්ප්‍රවේශය 6 February 2018.
- ^ "Zimbabwe falter despite Afghan collapse". Cricket365. සම්ප්‍රවේශය 19 February 2018.
- ^ "Afghanistan's Largest victories in One-Day Internationals". ESPN Cricinfo. සම්ප්‍රවේශය 9 February 2018.
- ^ "Zimbabwe's Largest victories in One-Day Internationals". ESPN Cricinfo. සම්ප්‍රවේශය 11 February 2018.
- ^ "Afghanistan's Largest victories in One-Day Internationals". ESPN Cricinfo. සම්ප්‍රවේශය 15 February 2018.
- ^ "Rashid's five-wicket haul dismantles Zimbabwe". ESPN Cricinfo. සම්ප්‍රවේශය 16 February 2018.
- ^ "Afghanistan's Largest victories in One-Day Internationals". ESPN Cricinfo. සම්ප්‍රවේශය 16 February 2018.
- ^ "Mujeeb's maiden five-for seals Afghanistan's series win". ESPN Cricinfo. සම්ප්‍රවේශය 16 February 2018.
- ^ "Mujeeb Zadran, Rashid Khan, Mohammad Nabi fold Zimbabwe for 134 in 4th ODI". Cricket Country. සම්ප්‍රවේශය 16 February 2018.
- ^ "Records - Results Summary". ESPN Cricinfo. සම්ප්‍රවේශය 19 February 2017.