ඇෆ්ගනිස්තානය at the 2016 Summer Olympics

බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවර පැවැත්වෙන 2016 ගිම්හාන ඔලිම්පික් උලෙළඇෆ්ගනිස්තානය සහභාගී වන්නේ දහතුන්වැනි වරටය.

ඇෆ්ගනිස්තානය
2016 ගිම්හාන ඔලිම්පික්
ඇෆ්ගනිස්තානය
IOC කේතයAFG
තරඟකරුවන්ක්‍රීඩා 2ක් සඳහා තරඟකරුවන් 3ක්
ධජය රැගෙනයන්නාමොහොමඩ් තාෆික් බක්ෂි
පදක්කම්
රන් පදක්කම්0
රිදී පදක්කම්0
ලෝකඩ පදක්කම්0
මුළු පදක්කම්0
ස්ථානය- නැත -

මලල ක්‍රීඩා සංස්කරණය

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් 2016 ගිම්හාන ඔලිම්පික් උලෙළට එක් ක්‍රීඩකයෙකු සහ ක්‍රීඩිකාවක් මලල ක්‍රීඩා සඳහා සහභාගී වී ඇත.

  • Q = ඊලඟ වටය සඳහා සුදුසුකම් ලැබීම
  • NR = ජාතික වාර්ථාව
ක්‍රීඩකයා ඉසව්ව පළමු වටය අර්ධ අවසන් වටය අවසන් පූර්ව වටය අවසන් වටය
කාලය ස්ථානය කලය ස්ථානය කාලය ස්ථානය කාලය ස්ථානය
අබ්දුල් වහීබ් සහීරි පිරිමි 100m 11.56 7 සුදුසුකම් ලබා නැත
කමියා යුසූෆි කාන්තා 100m 14.02 NR 8

ජූඩෝ සංස්කරණය

  • Q = ඊලඟ වටයට සුදුසුකම් ලැබීම
  • NR = ජාතික වාර්ථාව
ක්‍රීඩකයා ඉසව්ව 64 දෙනාගේ වටය 32 දෙනාගේ වටය 16 දෙනාගේ වටය අර්ධ අවසන් වටය අවසන් පූර්ව වටය රීප්චජ් අවසන් වටය
ප්‍රතිවාදියාගේ

ප්‍රතිඵලය

ප්‍රතිවාදියාගේ

ප්‍රතිඵලය

ප්‍රතිවාදියාගේ

ප්‍රතිඵලය

ප්‍රතිවාදියාගේ

ප්‍රතිඵලය

ප්‍රතිවාදියාගේ

ප්‍රතිඵලය

ප්‍රතිවාදියාගේ

ප්‍රතිඵලය

ප්‍රතිවාදියාගේ

ප්‍රතිඵලය

ස්ථනය
මොහොමඩ් තාෆික් බක්ෂි පිරිමි - 100kg   ෆොන්සේකා (POR)

L 000 - 100

සුදුසුකම් ලබා නැත