ඇලොයිස් ඇන්ටොන් ෆියුහර්

(ඇලෝයිස් ඇන්ටන් පුහ වෙතින් යළි-යොමු කරන ලදි)

ඇලොයිස් ඇන්ටොන් ෆියුහර්, ඇලෝයිස් ඇන්ටන් පුහ (ඉංග්‍රීසි:  Alois Anton Führer) ජර්මන් ජාතික පුරාවිද්‍යාඥයෙකි. 1895 දී සිදුහත් කුමරු උපත ලද ලුම්බිණිය සොයා ගත්තේ මොහු විසිනි.[1]

ඇලොයිස් ඇන්ටොන් ෆියුහර්
Anton Alois Führer (1853-1930)
උපතනොවැම්බර් 26, 1853(1853-11-26)
මියගිය දිනයNovember 5, 1930(1930-11-05) (වයස 76)

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ "ලුම්බිණියේ ශාක්‍යයන් සමඟ". දිනමිණ. සම්ප්‍රවේශය 2018-08-27.

ආශ්‍රිත

සංස්කරණය