ඇලෙක්සැන්ඩ්‍රා කුමරිය , ගෞරවනීය ඔගිල්වි ආර්යාව

ඇලෙක්සැන්ඩ්‍රා කුමරිය,උත්තම ඔගිල්වි ආර්යාව දෙවන එලිසබෙත් මහ රාජෝත්තමාවියගේ ඥාති සහෝදරියක් වේ.

ඇලෙක්සැන්ඩ්‍රා කුමරිය
උත්තම ඔගිල්වි ආර්යාව
Princess Alexandra in a blue hat and dress
ඇලෙක්සැන්ඩ්‍රා කුමරිය 2010දී
උපතකෙන්ට්හි ඇලෙක්සැන්ඩ්‍රා කුමරිය
25 දෙසැම්බර් 1936 (1936-12-25) (වයස 87)
බෙල්ග්‍රැවියා, ලන්ඩන්, එංගලන්තය
වල්ලභයාSir ඇන්ගස් ඔගිල්වි මහතා (වි. 1963; died 2004)
දරුවන්
  • ජේම්ස් ඔගිල්වි මහතා
  • මරීනා ඔගිල්වි ආර්යාව
සම්පූර්ණ නාමය
ඇලෙක්සැන්ඩ්‍රා හෙලන් එලිසබෙත් ඔල්ගා ක්‍රිස්ටාබෙල්
වංශයවින්ඩ්සර් රාජවංශය
පියාජෝර්ජ් කුමරු, කෙන්ට්හි ආදිපාදවරයා
මවග්‍රීසියේ සහ ඩෙන්මාර්කයේ මරීනා කුමරිය, කෙන්ට්හි ආදිපාදවරිය
අධ්‍යාපනයහීත්ෆීල්ඩ් පාසල, ඇස්කොට්