ඇල්බේනියාව at the 2016 Summer Olympics

බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවර පැවැත්වෙන 2016 ගිම්හාන ඔලිම්පික් උලෙළඇල්බේනියාව සහභාගී වන්නේ අටවැනි වරටය.

ඇල්බේනියාව
2016 ගිම්හාන ඔලිම්පික්
ඇල්බේනියාව
IOC කේතයALB
තරඟකරුවන්ක්‍රීඩා 3ක් සඳහා තරඟකරුවන් 6ක්
ධජය රැගෙනයන්නාලුයිසා ජේගා
පදක්කම්
රන් පදක්කම්0
රිදී පදක්කම්0
ලෝකඩ පදක්කම්0
මුළු පදක්කම්0
ස්ථානය- නැත -

මලල ක්‍රීඩා සංස්කරණය

ඇල්බේනියාව වෙනුවෙන් 2016 ගිම්හාන ඔලිම්පික් උලෙළට එක් ක්‍රීඩකයෙකු සහ ක්‍රීඩිකාවක් මලල ක්‍රීඩා සඳහා සහභාගී වී ඇත.

  • Q = ඊලඟ වටය සඳහා සුදුසුකම් ලැබීම
  • NR = ජාතික වාර්ථාව

පිරිමි සංස්කරණය

ක්‍රීඩකයා ඉසව්ව තේරීමේ වටය අවසාන වටය
දුර ස්ථානය දුර ස්ථානය
ඉස්මීර් සමජ්ලාජ් දුර පැනීම 7.72m 21 සුදුසුකම් ලබා නැත

කාන්තා සංස්කරණය

ක්‍රීඩකයා ඉසව්ව මූලික වටය අවසන් වටය
ප්‍රතිඵලය ස්ථානය ප්‍රතිඵලය ස්ථානය
ලුයිසා ජේගා 3000m බාධක දිවීම 9:58.49 16 සුදුසුකම් ලබා නැත

පිහිනුම් සංස්කරණය

ක්‍රීඩකයා ඉසව්ව මූලිකබ වටය අවසන් පූර්ව වටය අවසන් වටය
කාලය ස්ථානය කාලය ස්ථානය කාලය ස්ථානය
සිද්නි හොක්සා පිරිමි 50m නිදහස් ආර 22.80 41 සුදුසුකම් ලබා නැත
නිකොල් මෙරිසාජ් කාන්තා 100m නිදහස් ආර 59.99 43

බර ඉසිලීම සංස්කරණය

ක්‍රීඩකයා ඉසව්ව Snatch Clean & Jerk එකතුව ස්ථානය
ප්‍රතිඵලය ස්ථානය ප්‍රතිඵලය ස්ථානය
බ්‍රිකන් කැල්ජා පිරිමි - 69kg 145 5 181 5 326 5
ඉවැජීලියා වෙලී කාන්තා - 53kg 75 9 90 8 165 8
"https://si.wikipedia.org/w/index.php?title=ඇල්බේනියාව_at_the_2016_Summer_Olympics&oldid=382792" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි