ඇළ

(ඇල වෙතින් යළි-යොමු කරන ලදි)

එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ජලය රැගෙන යාම සදහා මිනිසා විසින් නිර්මාණය කරනලද ජල මාර්ග ඇල නම් වේ.

වර්ගීකරණය

සංස්කරණය
 

මිරිදිය ඇලවල්

සංස්කරණය

කෘෂිකර්මාන්තය සඳහා

සංස්කරණය

උදා ː- යෝධ ඇල

ප්‍රවාහන මාධ්‍යයක් ලෙස

සංස්කරණය
අන්තර නගර ප්‍රවාහන මාධ්‍යයක් ලෙස
සංස්කරණය

උදා ː- මෝඩ ඇල

නාගරික ගමන් ඇල
සංස්කරණය

උදාː- වැනිස් නගරය, බැංකොක් හි ඇල මාර්ග

කරදිය ඇලවල්

සංස්කරණය

ගංගා හා සාගර එකිනෙක යා කරමින් තනා ඇති ඇල මාර්ග. මෙවා ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් නිමවා ඇත. උදා ː- සූවස් ඇල, පැනමා ඇල



වැඩිදුර කියවීම්

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=ඇළ&oldid=340836" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි