ඇමරිකාවන්හී සීක වෛරසය පැතිරීම (2015–වර්තමානය)

2016 මුල් භාගය වන විට, සීක වෛරස ඉතිහාසයේ වඩාත් පුළුල් පැතිරීම ඇමරිකාවන් තුල සිදුවෙමින් පැවතිණි. 2015 අප්‍රේල් මාසයේදී බ්‍රසීලයෙන් ඇරඹුනු මෙම පැතිරීම, පසුව දකුණු ඇමරිකාවෙහි, මධ්‍යම ඇමරිකාවෙහි සහ, කැරිබියානු දිවයින්හී අනෙකුත් රටවල් වෙත පැතිරී ගියේය.

ඇමරිකාවන්හී සීක වෛරසය පැතිරීම
2016 ජනවාරි 22 වන විට පැතිරීම පිළිබඳ තත්ත්වය දැක්වෙන සිතියම
දිනයඅප්‍රේල් 2015–වර්තමානය
රට[1] තහවුරු කල රෝග අනාවරණ අවසන් යාවත්කාලය
බාබඩොස් බාබඩොස්[2] 3 20 ජනවාරි 2016
බොලිවියාව බොලිවියාව[3] 120 ජනවාරි 2016
බ්‍රසීලය බ්‍රසීලය[4][අ] (ඇස්ත. 1.5 මිලියන)30 ජනවාරි 2016
කෙලොම්බියාව කොළොම්බියාව[4] (ඇස්ත. 20,000)30 ජනවාරි 2016
කුරකාවෝ කුරකාවෝ [5][6] 1 31 ජනවාරි 2016
ඩොමිනිකන් ජනරජය ඩොමිනිකානු ජනරජය [7] 827 ජනවාරි 2016
ඉක්වදෝරය ඉක්වදෝරය[2] 620 ජනවාරි 2016

2016 ජනවාරියේදී, ලෝක සෞඛ්‍ය සංවිධානය (ලෝසෞසං) පැවසුවේ වසර අවසානය වන විට ඇමරිකාවන්හී බහුතරය පුරාම වෛරසය පැතිර යෑමට ඉඩ ඇති බවයි. [8] අනතුරුව, 2016 පෙබරවාරි මාසයේදී, ලෝසෞසං ප්‍රකාශයට පත් කලේ, ජාත්‍යන්තර සැලකිල්ලට පාත්‍ර විය යුතු මහජන සෞඛ්‍ය අවදානමක් බවට වෛරස පැතිරීම පත්ව ඇති බවයි.

මෙයද බලන්න සංස්කරණය

ආශ්‍රිත සංස්කරණය

  1. "සීක වෛරස් ඉන්ෆෙක්ෂන්". ලෝක සෞඛ්‍ය සංවිධානයන්හී ඇමරිකාවන් සඳහා ප්‍රාදේශීය කාර්යාලයය.
  2. 2.0 2.1 "සීක වෛරස් ඉන්ෆෙක්ෂන් – ගයනා, බාබඩොස් ඇන්ඩ් ඉක්වඩෝර්". ලෝක සෞඛ්‍ය සංවිධානය. 20 ජනවාරි 2016.
  3. "සීක වෛරස් ඉන්ෆෙක්ෂන් – බොලීවියා". ලෝක සෞඛ්‍ය සංවිධානය. 20 ජනවාරි 2016.
  4. 4.0 4.1 "ඇට් ලීස්ට් 20,000 ඉන්ෆෙක්ටඩ් බයි සීක වෛරස් ඉන් කොළොම්බියා". අල් ජසීරා. 30 ජනවාරි 2016.
  5. "කන්ට්‍රීස් ඇන්ඩ් ටෙරිටරීස් විත් සීක ඔටෝක්චනස් ට්‍රාන්ස්මිෂන් ඉන් ද ඇමරිකාස්". Paho.org. සම්ප්‍රවේශය 1 පෙබරවාරි 2016.
  6. "සීක කන්ට්‍රි ලිස්ට් එක්ස්පෑන්ඩ්ස්; Curaçao රිපෝට්ස්, කොළොම්බියා සීස් ජීබීඑස් ස්පයික්". Curaçao ක්‍රොනිකල්. 1 පෙබරවාරි 2016.
  7. "සීක වෛරස් ඉන්ෆෙක්ෂන් – ඩොමිනිකන් රිපබ්ලික්". ලෝක සෞඛ්‍ය සංවිධානය. 27 ජනවාරි 2016.
  8. "ඩබ්එච්ඕ සීස් සීක අවුට්බ්‍රේක් ස්ප්‍රෙඩිං තෲ දි ඇමරිකාස්". රොයිටර්ස්. 25 ජනවාරි 2016. සම්ප්‍රවේශය 25 ජනවාරි 2016.