ඇමරිකානු සලරූ සංගමය

ඇමරිකානු සලරූ සංගමය (MPA) යනු හොලිවුඩයෙහි විශාලතම චිත්‍රාගාර හය නිරූපණය කරන ඇමරිකානු වෙළෙඳ සංගමයකි. ඇමරිකානු සලරූ නිෂ්පාදකයන් හා බෙදාහරින්නන් (MPPDA) ලෙසින් 1922දී ඇරඹුනු මෙය, එහි සාමාජීකයන්ගේ ව්‍යාපාරික අභීලාෂයන් දියුණු කර ගැනීමට ඉවහල් වන අතර MPA චිත්‍රපට ප්‍රමාණනය කිරීමේ ක්‍රමවේදය ක්‍රියාවෙහි යොදවයි. හිටපු ඩිමොක්‍රටික් සෙනෙට් සභික ක්‍රිස් ඩොඩ් එහි වත්මන් සභාපති වෙයි.

ඇමරිකානු සලරූ සංගමය
වර්ගයචිත්‍රපට ප්‍රමාණනය කිරීම, සභාකක්ෂ මන්ත්‍රණය, ප්‍රකාශන හොරකමට එරෙහිවීම
මූලස්ථානයවොෂිංටන්, ඩී.සී.
එක්සත් ජනපදය
Membership
වෝල්ට් ඩිස්නි සලරූ කණ්ඩායම
සෝනි පික්චර්ස් එන්ටටේන්මන්ට්
පැරමවුන්ට් පික්චර්ස්
ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස්
යුනිවර්සල් ස්ටුඩියෝස්
වෝර්නර් සහෝදරයෝ
ක්‍රිස් ඩොඩ්
වෙබ් අඩවියmpa.org

ප්‍රකාශන හිමිකම් උල්ලංඝනය මැඩලනු වස් වන එහි මෙහෙයුමෙහි කොටසක් වශයෙන්, ප්‍රකාශන හිමිකම් සහිත කෘතීන්, සම-සම ගොනු බෙදාහදාගැනුමෙහි ජාලයන් ඔස්සේ, හවුලේ භුක්තිවිඳීමේ ක්‍රියාවලියට එරෙහිව MPA සටනෙහි යෙදෙයි. ප්‍රකාශන හොරකමට එරෙහි MPAහී මෙහෙයුම මහත් පුළුල් ප්‍රසිද්ධියක් ලඟා කරගෙන ඇති සේම මහත් විවේචනයන්ටද ලක් වෙමින් පවතියි.

ආශ්‍රිත සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ඇමරිකානු_සලරූ_සංගමය&oldid=486429" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි