අබා (ABBA) (සැකිල්ල:IPA-sv) යනුවෙන් හැඳින්වෙන්නේ 1972දී ස්ටොක්හෝම් හි දී පිහිටුවන ලද ස්වීඩන් පොප් සංගීත කණ්ඩායමකි. මෙහි සාමාජිකයන් වන්නේ ඇග්නතා ෆැල්ට්ස්කොග්, ජෝර්න් අල්වියස්, බෙනී ඇන්ඩර්සන්, සහ ඇනී-ෆ්‍රිඩ් ලින්ග්ස්ටැඩ් ය. මෙම කණ්ඩායමේ නම සාමාජිකයන්ගේ නමේ මුල් කොටසේ පළමු අකුරු එක්වී සෑදුණකි. 1972 සහ 1982 අතර කාලයේ ලොව පුරා සංගීත දර්ශකවල මුල් ස්ථාන හිමිකරගත් ඔවුහු ජනප්‍රිය සංගීතයේ ඉතිහාසය තුළ ආර්ථිකමය අතින් වඩාත්ම සාර්ථක කලාකරුවන් අතරට පැමිණීමට සමත්වූහ.

අබා (ABBA)
පසුබිම් තොරතුරු
මෙලෙසින් ද හැඳින්වේජෝර්න් ඇන්ඩ් බෙනී, ඇග්නතා ඇන්ඩ් ඇනී-ෆ්‍රිඩ් (1972-73)
සම්භවයස්ටොක්හෝම්, ස්වීඩනය
ප්‍රභේද
සක්‍රීය වර්ෂ
  • 1972–1982
  • 2018–වර්තමානය
ලේබල
සම්බන්ධිත රඟපෑම්
වෙබ් අඩවියabbasite.com
සාමාජිකයින්

ගීතාවලිය

සංස්කරණය

ස්ටූඩියෝ ඇල්බම

උද්ධෘත

සංස්කරණය

ආශ්‍රේයයන්

සංස්කරණය
  1. ^ Moskowitz, David V. (31 October 2015). The 100 Greatest Bands of All Time: A Guide to the Legends Who Rocked the World. GREENWOOD Publishing Group Incorporated. p. 1. ISBN 978-1440803390.

ග්‍රන්ථාවලිය

සංස්කරණය

වැඩිදුර කියවීමට

සංස්කරණය
  • ABBA – 5 Years. Billboard, 1979-9-8, pp. 23–46 (online copy (Google))
  • Benny Andersson, Björn Ulvaeus, Judy Craymer: Mamma Mia! How Can I Resist You?: The Inside Story of Mamma Mia! and the Songs of ABBA. Weidenfeld & Nicolson, 2006
  • Carl Magnus Palm. ABBA – The Complete Recording Sessions (1994)
  • Carl Magnus Palm (2000). From "ABBA" to "Mamma Mia!" ISBN 1-85227-864-1
  • Elisabeth Vincentelli: ABBA Treasures: A Celebration of the Ultimate Pop Group. Omnibus Press, 2010, ISBN 9781849386463
  • Oldham, Andrew, Calder, Tony & Irvin, Colin (1995) "ABBA: The Name of the Game", ISBN 0-283-06232-0
  • Potiez, Jean-Marie (2000). ABBA – The Book ISBN 1-85410-928-6
  • Simon Sheridan: The Complete ABBA. Titan Books, 2012, ISBN 9781781164983
  • Anna Henker (ed.), Astrid Heyde (ed.): Abba – Das Lexikon. Northern Europe Institut, Humboldt-University Berlin, 2015 (German)
  • Steve Harnell (ed.): Classic Pop Presents Abba: A Celebration. Classic Pop Magazine (special edition), November 2016

වාර්තා වැඩසටහන්

සංස්කරණය
  • Thierry Lecuyer, Jean-Marie Potiez: Thank You ABBA. Willow Wil Studios/A2C Video, 1993
  • Barry Barnes: ABBA − The History. Polar Music International AB, 1999
  • Chris Hunt: The Winner Takes it All − The ABBA Story. Littlestar Services/lambic Productions, 1999
  • Steve Cole, Chris Hunt: Super Troupers − Thirty Years of ABBA. BBC, 2004
  • The Joy of Abba. BBC 4, 27. December 2013 (BBC page)
  • Carl Magnus Palm, Roger Backlund: ABBA – When Four Became One. SVT, 2. Januar 2012
  • Carl Magnus Palm, Roger Backlund: ABBA – Absolute Image. SVT, 2. Januar 2012
  • ABBA – Bang a boomerang. ABC 1, 30. Januar 2013 (ABC page)
  • ABBA: When All Is Said and Done (2017)
"https://si.wikipedia.org/w/index.php?title=ඇබා&oldid=698118" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි