ඇපලෝ 7
ඇපලෝ 7 (ඔක්තොම්බර් 11 – 22, 1968) යනු නාසා ආයතනයෙහි ඇපලෝ වැඩසටහනෙහි පළමුවන මිනිසුන් සහිත පියාසැරිය වන අතර, 1967 ජනවාරි 27 දිනදී ගුවන් ගත කිරීම් අත්හදාබැලීමකදී ඇපලෝ 1 අභ්‍යාවකාශගාමීන් තිදෙනෙක් ගින්නකින් මිය යෑමෙන් පසුව කාර්යාංශය විසින් මිනිසුන් සහිත අභ්‍යාවකාශ චාරිකා යළි ඇරඹීම මෙයින් එළි දැක්විණි.
මෙහෙයුම් වර්ගය | මිනිසුන් සහිත CSM පරික්ෂණ පියාසැරිය |
---|---|
ක්‍රියාකරු | නාසා[1] |
COSPAR ID | 1968-089A |
SATCAT № | 3486 |
මෙහෙයුම් පැවතුම් කාලය | 10 දින, 20 පැය, 9 විනාඩි, 3 තත්පර |
සමාප්ත කක්ෂ | 163 |
අභ්‍යාවකාශයානා ගුණාංග | |
අභ්‍යාවකාශ යානය | ඇපලෝ CSM-101 |
නිෂ්පාදක | උතුරු ඇමරිකානු රොක්වෙල් |
දියත් ස්කන්ධය | 16,519 කිලෝග්‍රෑම් (36,419 රාත්)[2] |
මෙහෙයුමෙහි ඇරඹුම | |
අභ්‍යාවකාශගතකිරීම් දිනය | 15:02:45, ඔක්තෝබර් 11, 1968 (UTC) |
රොකට්ටුව | සැටර්න් IB SA-205 |
අභ්‍යාවකාශගතකිරීම් අඩවිය | කැනවරල් තුඩුව LC-34 |
මෙහෙයුමෙහි අවසානය | |
ගොඩබැසීම් දිනය | 11:11:48, ඔක්තෝබර් 22, 1968 (UTC) |
ගොඩබැසීම් අඩවිය | උතුරු අත්ලාන්තික් සාගරය 27°32′N 64°04′W / 27.533°N 64.067°W |
ආශ්‍රිත
සංස්කරණය- ^ ඕර්ලොෆ්, රිචර්ඩ් ඩබ්. (2004) [පළමු ප්‍රකාශය 2000]. "පටුන". ඇපලෝ බයි නම්බර්ස්: අ ස්ටැටිස්ටිකල් රෙෆරන්ස්. නාසා ඉතිහාස මාලාව. වොෂිංටන්, ඩී.සී.: නාසා. ISBN 0-16-050631-X. LCCN 00-061677. NASA SP-2000-4029. අගෝස්තු 23, 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය ජූලි 6, 2013.
{{cite book}}
:|work=
ignored (help); Unknown parameter|chapterurl=
ignored (help); Unknown parameter|month=
ignored (help) - ^ "ඇපලෝ 7 මිෂන් රිපෝට්" (PDF). නාසා. දෙසැම්බර් 1, 1968. p. A-47.