ආසියා අමෙරිකානු අධ්‍යයන - ඉතිහාසය

අප‍්‍රිකානු අමෙරිකානු අධ්‍යයන ලතින් අමෙරිකන් අධ්‍යයන සහ අමෙරිකානු මුල් වාසී අධ්‍යයන ආදියට පණ දුන් බටහිර වෙරළේ තුන් වන ලෝක ජනතාවගේ ක‍්‍රියාකාරකම් හේතුවෙන් ආසියානු අමෙරිකානු අධ්‍යයන 1960 දශකයේ බිහිවිය. ලතින් අමෙරිකානු අධ්‍යයන අප‍්‍රිකානු අමෙරිකන් අධ්‍යයන වැනි විෂය ධාරා විශ්ව විද්‍යාල සහ අධ්‍යාපනික ආයතන සිය ගණනක් තුල සීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වුවද ආසියානු ශිෂ්‍යයින් බඳවා ගැනීමෙන් වැළකීමේ පණත නිසාවෙන් ආසියා අමෙරිකානු අධ්‍යයන ව්‍යාප්ත වූයේ සාපේක්ෂව සෙමිනි. කෙසේ වුවද මෑතකදී ශිෂ්‍ය උද්ඝෝෂණ සහ සමාජ බලපෑම් හේතුවෙන් විශේෂයෙන් ම වැඩි ආසියානු අමෙරිකානු ව්‍යුහයක් පවතින පාසල් හා ප‍්‍රාන්ත වල ආසියානු අමෙරිකානු අධ්‍යයන පාඨමාලා ආරම්භ කිරීම සිදුවිය.

ආශ්‍රිත සංස්කරණය

http://en.wikipedia.org/wiki/Asian_American_Studies#History