ආජ් තක්
ආජ් තක් යනු පැය 24 පුරාම විකාශය වන හින්දි, ප්‍රවෘත්ති නාලිකාවකි. ඉන්දියාව පදනම් කර ගනිමින් විකාශය කරන මෙම නාලිකාව TV Today Network සමාගමට අයත් වෙයි. ආජ් තක් හී හින්දි භාෂාවේ තේරුම වන්නේ "අද වනතුරු" / "මේ වනතුරු" යන්නයි. ඉන්දියාව තුල, මෙම නාලිකාව නොමිලේ විසිරුවා හරිනු ලබන අතර, 2006 වසරේ පටන් මුදල් ගෙවීම සිදුකල යුතු නාලිකාවක් ලෙස ජාත්‍යන්තරට මුදා හැර තිබෙයි.
ආජ් තක් Aaj Tak | |
---|---|
Logo of Aaj Tak | |
දියත්කල දිනය | 1999 දෙසැම්බර් 31 |
ජාලය | Terrestrial television and online |
අයිතිකරුවෝ | India Today Group |
රූප ආකෘතිය | 4:3 (576i, SDTV) |
ප්‍රචාරණ උද්‍යෝග පාඨය | "Sabse Tez" (English: 'The Fastest') |
රට | ඉන්දියාව |
භෘෂාව | හින්දි |
විකාශන සරිය | ඉන්දියාව සහ ලොවපුරා |
මූලස්ථානය | නව දිල්ලිය, ඉන්දියාව |
සහෝදර නාලිකා(ව) | හෙඩ්ලයින්ස් ටුඩේ |
වෙබ් අඩවිය | aajtak.in/ |
උපයෝජ්‍යතාව | |
චන්ද්‍රිකා | |
Tata Sky (India) | Channel 457 |
Sky (UK and Ireland) | Channel 818 |
Eutelsat 28A (Europe) | 11344 V 27500 2/3 |
Videocon D2H | Channel 303 |
Airtel digital TV | Channel 277 |
Dish Network (USA) | Channel 706[1] |
සම්මාන
සංස්කරණයඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන උළෙල තුලදී (Indian Television Academy Awards) ආජ් තක් නාලිකාව පිට පිටම 13 වන වතාවටත් හොඳම පුවත් නාලිකාව ලෙස පිදුම් ලබා තිබෙයි.[2]
2006 වසරේදී බීබීසී සහ රොයිටර් විසින් එක්ව පවත්වනු ලැබූ මත විමසීමකදී, ඉන්දියානු ජනතාව අතර විශ්වාසය දිනාගත් පුවත් නාලිකාව ලෙස, ආජ් තක් තේරී පත්ව තිබෙයි.[3]
මතභේදාත්මක
සංස්කරණය2002 ගුජරාටි ගැටුම් උත්සන්න වූ අවධියේ, මුස්ලිම් වන්දනාමාන ස්ථානයක පිහිටියා වූ හින්දු හනුමාන් (Hulladia Hanumans) පිළිරුවක් සම්බන්ධ පුවතක් විකාශනය නොකිරීමට මෙම නාලිකාව තීරණය කරන ලදී. [4]
මේවාද බලන්න
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ DISH International TV Channels (Hindi), http://www.dish.com/entertainment/packages/international/?Region=southasian&lang=Hindi#international, ප්‍රතිෂ්ඨාපනය 2014-02-11
- ^ "Aaj Tak bags best Hindi news channel trophy at the prestigious Indian Television Academy Awards for 12th time: West, News - India Today". Indiatoday. intoday.in. 2012-11-05. සම්ප්‍රවේශය 2013-03-08.
- ^ BBC/Reuters/Media Center Poll: Trust in the Media (pg. 13)
- ^ "An ounce of image, a pound of performance". The Hindu. April 28, 2002. June 27, 2003 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය February 11, 2014.
භාහිර සබැදි
සංස්කරණය