අ ෆුල් ලයිෆ්: රිෆ්ලෙක්ෂන්ස් ඇට් 90 යනු, එක්සත් ජනපදයෙහි 39වන ජනාධිපතිවරයා ජිමී කාටර් විසින් ලියා 2015 ජූලි 7 වන දිනදී නිකුත් කෙරුණු මතක සටහන් ලේඛනයකි.

අ ෆුල් ලයිෆ්: රිෆ්ලෙක්ෂන්ස් ඇට් 90
කර්තෘජිමී කාටර්
රටඑක්සත් ජනපදය
භාෂාවඉංග්‍රීසි
විෂයයස්වයංචරිතාපදානය
ප්‍රකාශිත2015 (සයිමන් ඇන්ඩ් චූස්ටර්)
මාධ්‍ය වර්ගයමුද්‍රණය (දැඩිකවරය), ශ්‍රව්‍යෙපාත (ශ්‍රව්‍ය සංයුක්ත තැටිය)
පිටු272
අයිඑස්බීඑන්978-1-5011-1563-9
"https://si.wikipedia.org/w/index.php?title=අ_ෆුල්_ලයිෆ්&oldid=597441" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි