අ සූටබල් බෝයි (රූපවාහිනී කතාමාලාව)

2020 කෙටි රූපවාහිනී කතාමාලාව

අ සූටබල් බෝයි යනුවෙන් හැඳින්වෙන්නේ මීරා නායර් විසින් අධ්‍යක්ෂණය කළ බීබීසී රූපවාහිනී කෙටි නාට්‍ය කතාමාලාවකි. මෙය වික්‍රම් සේථ්ගේ මෙම නමම ඇති නවකථාවෙන් අනුවර්තනය කරන ලද්දේ ඇන්ඩෲ ඩේවීස් විසිනි. නිදහස ලැබීමෙන් පසු ඉන්දියාව පසුබිම් කරගත් අ සූටබල් බෝයි තුළින් උතුරු ඉන්දියාව තුළ එකිනෙකට සම්බන්ධ පවුල් සතරක කථාවක් නිරූපණය වෙයි. මෙහි කථාව දිවෙන්නේ සිය ලාබාලම දියණිය වන ලතා හට සුදුසු ස්වාමියකු සොයන රූපා මේහ්රා මහත්මිය වටායි.[1]

අ සූටබල් බෝයි
ප්‍රභේදයනාට්‍ය
මත පදනම්වවික්‍රම් සේථ්ගේ අ සූටබල් බෝයි
රචනය කලේඇන්ඩෲ ඩේවීස්
අධ්‍යක්ෂණය කලේමීරා නායර්
රඟපෑම
Composer(s)තනු:
ඇලෙක්ස් හෙෆස්
අනූෂ්කා ශංකර්
ගීත:
කවිතා සේථ්
සම්භව රට
  • එක්සත් රාජධානිය
  • ඉන්දියාව
භාෂාව(න්)
  • බෙංගාලි
  • ඉංග්‍රීසි
  • හින්දි
  • උර්දු
No. of series1
කථාංග ගණන6 (කථාංග ලැයිස්තුව)
නිෂ්පාදනය
විධායකනිෂ්පාදක(යෝ)
නිෂ්පාදක(යෝ)
සංස්කාරක(යන්)නික් ෆෙන්ටන්
තනූප්‍රියා ශර්මා
සිනෙමාරූපණයඩික්ලෑන් ක්වින්
නිෂ්පාදන සමාගමලුකවුට් පොයින්ට්
බෙදාහරින්නා
ප්‍රචාරණය
මුල් නාලිකාවබීබීසී වන්
රූප ආකෘතිය2:1 1080p
ශබ්ද ආකෘතියStereo
මුල් ධාවනය26 ජූලි 2020 (2020-07-26) – 24 අගෝස්තු 2020 (2020-08-24)
බාහිර සබැඳි
වෙබ් අඩවිය

මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ලතා ලෙස ටානියා මාණික්තාලා, සමඟ තබූ, ඉෂාන් ඛට්ටර්, රසිකා දුගල්, මාහිරා කක්කර්, රාම් කපූර්, නමිත් දාස්, විවියන් ෂා, මිකායිල් සේන්, දනේශ් රිස්වි, ශහානා ගෝස්වාමි, රණ්වීර් ශෝරේ, විජේ වර්මා සහ කුල්භූෂණ් ඛාර්බන්දා විසිනි.[2] මෙය යුරෝපීය-නොවන ප්‍රධාන රංගන ශිල්පීන් පිරිසක් දායක වූ ප්‍රථම බීබීසී ඓතිහාසික මාලා නාට්‍යය ද වේ.[3]

චරිත නිරූපණය සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. Watson, Fay (13 August 2019). "A Suitable Boy BBC start date, cast, trailer, plot: When does A Suitable Boy air?". Daily Express. 2020-08-02 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; bbc:p3 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; indiatoday නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි

බාහිර සබැඳි සංස්කරණය