අළු බදාදා
අළු බදාදා යනු, බටහිර ක්‍රිස්තියානි දින දසුන පරිදී චතාරික සමයෙහි පළමුවන දිනය වන අතර, පාපෝච්චාරණ අඟහරුවාදා දිනයට පසු දිනයේදී එය යෙදෙයි.
Ash Wednesday | |
---|---|
![]() | |
දිනය | පාපෝච්චාරණ අඟහරුවාදා දිනයට පසු දිනය |
2021 date | පෙබරවාරි 17 |
2022 date | මාර්තු 2[1] |
2023 date | පෙබරවාරි 22 |
මූලාශ්‍රසංස්කරණය
- ↑ Selected Christian Observances, 2022, U.S. Naval Observatory Astronomical Applications Department