අළුතෑපොල විහාරය
අළුතෑපොල විහාරය ශ්‍රී ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රදේශයේ පිහිටි පුරාණ පන්සලකි. ජනප්‍රවාදයන්ට අනූව වළගම්බා රජු මෙම විහාරස්ථානය ආශ්‍රිතවද කලක් සැඟව සිටි බැව් සඳහන් වේ.[1] මීට අමතරව විහාර භූමිය තුල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් පැරණි මිනින්දෝරු කණුවක් දැකගත හැකිවේ.
අළුතෑපොල විහාරය | |
---|---|
විස්තර | |
පිහිටුම් තොරතුරු | |
රට | ශ්‍රී ලංකාව |
ද්වාරය:බුද්ධාගම |
මේවාද බලන්න
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ "දළ විශ්ලේෂණය". දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. 2017-12-16 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 ජනවාරි 2016.