අසීසයේ ශුද්ධවූ ෆ්‍රැන්සිස් තුමා
අසීසයේ ශුද්ධවූ ෆ්‍රැන්සිස් තුමා (ඉතාලි: San Francesco d'Assisi, උපත ජිවානි ඩි පියෙට්රො ඩි බර්නාඩන්, නමුත් ඔහුගේ පියා විසින් ෆ්‍රැන්සෙස්කෝ ("ප්‍රංශ කාරයා") ලෙසින් අපනාමය ලද, 1181/1182 – ඔක්තොම්බර් 3, 1226)[1][3] යනු ඉතාලියානු කතෝලික තාපසයෙකු සහදේශකයෙකු විය.
අසීසයේ ශුද්ධවූ ෆ්‍රැන්සිස් තුමා, O.F.M. | |
---|---|
ආගමික, උපද්ථායක, පාපොච්චාරක සහ ආගමික ආදිකර්තෘ | |
උපත | 1181 – 1182 අසීසි, ස්පොලෝටො වංශාධිපති දනව්ව, ශුද්ධවූ රෝමානු අධිරාජ්‍යය |
මරණය | ඔක්තොම්බර් 3, 1226 (වයස 43–45) අසීසි, මාර්කෙ, පාප්වහන්සේගේ රාජ්‍යය;[1] |
ගරු කරනු ලබනුයේ | රෝමානු කතෝලික සභාව ඇංග්ලිකානු සංසදය ලූතරානු සභාව පැරණි කතෝලික සභාව |
ශුද්ධවර භාවයට එසවූයේ | ජූලි 16, 1228, අසීසි, ඉතාලිය නවවන ග්‍රෙගොරි පාප්වහන්සේ විසින් |
ප්‍රධාන සිද්ධස්ථාන | සැන් ෆ්‍රැන්සිස්කෝ ඩසීසි බැසිලිකාව |
මංගල්‍යය දින | ඔක්තොම්බර් 4 |
ලාක්ෂනික ගුණාංග | ටව් කුරුසිය, පරෙවියා, කුරුල්ලෝ, සතුන්, පය අසල වෘකයා, පක්ස් එට් බෝනම්, දිළිඳු ෆ්‍රැන්සිස්කානු පුරුද්ද, කලංකය |
අනුග්‍රාහකත්වය | සතුන්; පරිසරය; ඉතාලිය; වෙළෙන්දෝ; නෞනිලීනයෝ;[2] පෝතක බාලදක්ෂයෝ; සැන් ෆ්‍රැන්සිස්කෝ, කැලිෆෝර්නියාව |
ආශ්‍රිත
සංස්කරණය- ^ a b බ්‍රැඩි, ඉග්නේෂියස් චාල්ස්. "සෙනට් ෆ්‍රැන්සිස් ඔෆ් අසීසි." එන්සයික්ලෝෆීඩියා බ්‍රිටැනිකා ඔන්ලයින්.
- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;chest126
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ පැස්කල් රොබින්සන් (1913). "St. Francis of Assisi". Catholic Encyclopedia. New York: Robert Appleton Company.