අසීසයේ ශුද්ධවූ ෆ්‍රැන්සිස් තුමා

අසීසයේ ශුද්ධවූ ෆ්‍රැන්සිස් තුමා (ඉතාලි: San Francesco d'Assisi, උපත ජිවානි ඩි පියෙට්රො ඩි බර්නාඩන්, නමුත් ඔහුගේ පියා විසින් ෆ්‍රැන්සෙස්කෝ ("ප්‍රංශ කාරයා") ලෙසින් අපනාමය ලද, 1181/1182 – ඔක්තොම්බර් 3, 1226)[1][3] යනු ඉතාලියානු කතෝලික තාපසයෙකු සහදේශකයෙකු විය.

අසීසයේ ශුද්ධවූ ෆ්‍රැන්සිස් තුමා, O.F.M.
ධ්‍යාන සුවයෙන් පසුවන අසීසයේ ශුද්ධවූ ෆ්‍රැන්සිස් තුමා
ජුසේප් ඩි රිබේරාගේ තෙල් සිත්තමක්(1642)
ආගමික, උපද්ථායක, පාපොච්චාරක
සහ ආගමික ආදිකර්තෘ
උපත1181 – 1182
අසීසි, ස්පොලෝටො වංශාධිපති දනව්ව, ශුද්ධවූ රෝමානු අධිරාජ්‍යය
මරණයඔක්තොම්බර් 3, 1226 (වයස 43–45)
අසීසි, මාර්කෙ, පාප්වහන්සේගේ රාජ්‍යය;[1]
ගරු කරනු ලබනුයේරෝමානු කතෝලික සභාව
ඇංග්ලිකානු සංසදය
ලූතරානු සභාව
පැරණි කතෝලික සභාව
ශුද්ධවර භාවයට එසවූයේජූලි 16, 1228, අසීසි, ඉතාලිය නවවන ග්‍රෙගොරි පාප්වහන්සේ විසින්
ප්‍රධාන සිද්ධස්ථානසැන් ෆ්‍රැන්සිස්කෝ ඩසීසි බැසිලිකාව
මංගල්‍යය දිනඔක්තොම්බර් 4
ලාක්ෂනික ගුණාංගටව් කුරුසිය, පරෙවියා, කුරුල්ලෝ, සතුන්, පය අසල වෘකයා, පක්ස් එට් බෝනම්,
දිළිඳු ෆ්‍රැන්සිස්කානු පුරුද්ද, කලංකය
අනුග්‍රාහකත්වයසතුන්; පරිසරය; ඉතාලිය; වෙළෙන්දෝ; නෞනිලීනයෝ;[2] පෝතක බාලදක්ෂයෝ; සැන් ෆ්‍රැන්සිස්කෝ, කැලිෆෝර්නියාව

ආශ්‍රිත සංස්කරණය

  1. 1.0 1.1 බ්‍රැඩි, ඉග්නේෂියස් චාල්ස්. "සෙනට් ෆ්‍රැන්සිස් ඔෆ් අසීසි." එන්සයික්ලෝෆීඩියා බ්‍රිටැනිකා ඔන්ලයින්.
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; chest126 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3.   පැස්කල් රොබින්සන් (1913). "St. Francis of Assisi". Catholic Encyclopedia. New York: Robert Appleton Company.