අෂ්ඨ විද්‍යා
ත්‍රි විද්‍යා
සංස්කරණයප්රධාන ලිපිය: ත්‍රිවිද්‍යා
- පුබ්බේ නිවාසානුස්සති ඥාණය= පෙර ආත්මයන් ආවර්ජනය කිරීමේ නුවණ.
- චුතූපපාත ඤාණය= සත්වයාගේ චුතිය හා උත්පත්තිය දක්නා නුවණ
- ආශ්රවක්ෂයකර ඤාණය - ආශ්‍රව ක්ෂය කිරීමේ විද්‍යාව
අනෙකුත් විද්‍යා 5
සංස්කරණය- විදර්ශනා ඤාණය : සෑම දෙයක් පිළිබඳ ව ඇත්ත ඇති සැටියෙන් විනිවිද දැකීමේ විද්‍යාව
- මනෝභය සෘද්ධි ඤාණය - බොහෝ දෙනකු ලෙස පෙනී සිටීම, නොපෙනී සිටීම
- සෘද්ධිවිධ ඤාණය - අහසින්යෑම, දිය මත ඇවිදීම, පොලොවේ කිමිදී යෑම, ගිනිමත සිටීම
- දිව්‍ය චක්ඛු ඤාණය - ඕනෑම දුරක පවතින දෙයක් දැනීමේ විද්‍යාව
- දිව්‍ය ශ්‍රෝත ඤාණය - දුර පවතින ශබ්ද , යන්ත්‍ර වලටවත් අසුනොවන සියුම් ශබ්ද ආදිය ඇසීමේ විද්‍යාව
බාහිර යොමු
සංස්කරණය- නූතන විද්‍යා අභිබවන බුදු දහමේ විද්‍යා ඤාණ සංරක්ෂණය කළ පිටපත 2017-07-20 at the Wayback Machine