අරහත්බව හෝ බුදුබව ලැබීමේදී කෙනෙකුගේ
අවිද්‍යාව දුරුවී පෙර ත්‍රිවිද්‍යා පහලවේ.
==01.පුබ්බේ නිවාසානුස්සති ඥාණය= පෙර ආත්මයන් ආවර්ජනය කිරීමේ නුවණ.
==02.චුතූපපාත ඤාණය= සත්වයාගේ චුතිය හා උත්පත්තිය දක්නා නුවණ.
==03.ආසවක්ඛය ඥානය= කෙලෙස් සහමුලින්ම දුරු කිරීමේ නුවණ.