අෂ්ට නායිකාවෝ

භරත මුණීන් ගේ නාට්‍ය ශාස්ත්‍රයෙහි එන අෂ්ටවිධ වූ කථා නායිකා ස්වරූප

අෂ්ට-නායිකාවෝ යනුවෙන් හැඳින්වෙන්නේ භරත මුණිවරයා විසින් අභිවාහ්‍ය කලා පිළිබඳ සංස්කෘත බසින් රචිත නාට්‍ය ශාස්ත්‍ර ග්‍රන්ථයෙහි එන අෂ්ටවිධ වූ නායිකා හෙවත් කථා නායිකා ප්‍රභේද හැඳින්වීමට භාවිතා වන සමූහ නාමයකි. මෙම අෂ්ට නායිකාවෝ සිය නායකයන් සමඟ පවත්වන සම්බන්ධතාවෙහි අවස්ථාවන් අටක් නියෝජනය කරති.[1] ප්‍රේමාව්න්විත වීරවරියකගේ දර්ශීය අවස්ථා ලෙසින්, මෙම තේමාවන් ඉන්දියානු චිත්‍ර කලාව, සාහිත්‍යය, ප්‍රතිමා කලාව මෙන්ම ඉන්දියානු සම්භාව්‍ය නර්තනය සහ සංගීතය තුළ ද භාවිතා වී ඇත.

මෝලා රාම්ගේ සිතුවමක්: අභිසාරිකා නායිකා, "සිය පෙම්වතා හමුවීමට යන නායිකාව". ඇය සිය පාදයෙන් ගිලිහුණු රන් සලඹය දෙස හැරීබලයි. ඇයට පහළින් සර්පයන් ද ඉහළින් විදුලිය ද දක්නට ලැබෙයි.

නායිකාවෝ

සංස්කරණය

අෂ්ට නායිකා යන වදනෙන්ම හැඟවෙන පරිදි නායිකාවෝ ප්‍රභේද අටක් සිටිති.

# නම සංස්කෘත නම අර්ථය
1 වාසකසජ්ජා නායිකා वासकसज्जा नायिका හමුව සඳහා වස්ත්‍රයෙන් සැරසුණු තැනැත්තිය
2 විරහෝත්කණ්ඨිතා නායිකා विरहोत्कंठिता नायिका විරහවෙන් පීඩිත තැනැත්තිය
3 ස්වාධීනභර්තෘකා නායිකා स्वाधीनभर्तृका नायिका සිය ස්වාමියාව යටත් කරගත් තැනැත්තිය
4 කලහාන්තරිතා නායි कलहांतरिता नायिका කලහයක් නිසා වෙන්වූ තැනැත්තිය
5 ඛණ්ඩිතා නායිකා खंडिता नायिका පෙම්වතා සමඟ කෝප වූ තැනැත්තිය
6 විප්‍රලබ්ධා නායිකා विप्रलब्धा नायिका පෙම්වතා වෙත මුලා වූ තැනැත්තිය
7 ප්‍රෝෂිතභාර්තෘකා නායිකා प्रोषितभर्तृका नायिका ස්වාමියා සමඟ නැවතී සිටින තැනැත්තිය
8 අභිසාරිකා නායිකා अभिसारिका नायिका පෙම්වතා හමුවීමට යන තැනැත්තිය

ඉතිහාසය සහ සංස්කෘතික නිරූපණයන්

සංස්කරණය
 
විප්‍රලබ්ධා සිය ආභරණ විසිකරන අයුරු.

අෂ්ට-නායිකා වර්ගීකරණය (නායිකා-භේද) ප්‍රථම වරට දක්නට ලැබෙන්නේ භරත විසින් අභිවාහ්‍ය කලා පිළිබඳ සංස්කෘත බසින් ලියූ ග්‍රන්ථයක් වන නාට්‍ය ශාස්ත්‍ර (24.210-11) තුළ ය (ක්‍රි.පූ. 2වන සියවස සහ ක්‍රි.ව. 2වන සියවස අතර කාලයේ).[1][2] මෙම වර්ගීකරණය පසුකාලීන කෘතීන් වන දසරූපක (10වන සියවස), සාහිත්‍යදර්පණ (14වන සියවස) සහ අනෙකුත් කාව්‍ය ග්‍රන්ථ තුළ මෙන්ම, අභිසරුලියන් පාදක කොට ලියූ කුට්ටනීමත (8වන-9වන සියවස), පංචසායක, අනංගරංග සහ ස්මරදීපිකා ශෘංගාරාත්මක කාමශාස්ත්‍ර ග්‍රන්ථයන් තුළ වඩාත් විස්තර කොට දක්වා තිබේ. කේශ්වදාසයන්ගේ රසිකප්‍රිය (16වන සියවස) තුළින් ද අෂ්ට-නායිකා සංකල්පය විස්තීර්ණ කොට තිබේ.[3]

අෂ්ට-නායිකාවන් ඉන්දියානු චිත්‍ර කලාව, සාහිත්‍යය, ප්‍රතිමා කලාව මෙන්ම කථක් ආදී ඉන්දියානු සම්භාව්‍ය නර්තනයන් හි නිරූපිත ය.[4][5][6] අෂ්ට නායිකාවන් නිරූපිත මධ්‍යකාලීන බුන්දි ගුරුකුලයේ රාගමාලා සිතුවම් වැනි සිතුවම් සඳහා වස්තු විෂය වී ඇත.[3]

A famous example in Indian literature is Jayadeva's Gita Govinda (12th century) as well as in the Vaishnava poet Banamali's compositions, Radha dons the roles of the various nayikas while with her nayaka is the god Krishna.[7]

The Ashta-Nayika is a central theme in Pahari embroidery used to decorate the Chamba Rumal, especially produced in Chamba, Himachal Pradesh. The Ashta Nayika are usually portrayed in eight panels on the Rumal.[8]

In Indian (Hindustani) classical music, the eternal love between Radha and Krishna is represented through the consciousness of Radha as the leitmotif that dominates the lyrics. Especially the semi-classical genre of Thumri imbibes the myriad moods of Radha as Ashta Nayika consumed by passionate love for Krishna.

වර්ගීකරණය

සංස්කරණය

නාට්‍ය ශාස්ත්‍රය තුළ නායිකාවන් පහත පිළිවෙලින් සඳහන් වේ: වාසකසජ්ජා, විරහෝත්කණ්ඨිතා, ස්වාධීනභාර්තෘකා, කලහාන්තරිතා, ඛණ්ඩිතා, විප්‍රලබ්ධා, ප්‍රෝෂිතභාර්තෘකා සහ අභිසාරිකා ලෙස ය. මෙම නායිකාවන් ශෘංගාර රසය යටතේ තවත් ප්‍රභේද දෙකකට වර්ගීකරණය කෙරේ. එනම්, සම්භෝග (හමුවීමේ ප්‍රේමය) සහ විප්‍රලම්භය (වෙන්වීමේ ප්‍රේමය) ලෙස ය. මෙහි දී වාසකසජ්ජා, ස්වාධීනභාර්තෘකා සහ අභිසාරිකා නායිකාවන් සම්භෝගය හ සම්බන්ධ වන අතර, සෙසු නායිකාවෝ විප්‍රලම්භය හා සම්බන්ධ වෙත්.[2]

ශෘංගාර ප්‍රකාශ ග්‍රන්ථය තුළ, භෝජයන් විවිධ නායක සහ නායිකාවන් සංගීත රාග සහ රාගිනී (ස්ත්‍රී රාග) සමඟ සම්බන්ධ කොට දක්වා ඇත. සෝමනාථයන්ගේ රාගවිබෝධ (1609) සහ දාමෝදරයන්ගේ සංගීතදර්පණ (1625 පමණ) තුළ ද මෙම ප්‍රවණතාව දක්නට ලැබේ.[2]

වාසකසජ්ජා

සංස්කරණය
Vasakasajja readying the bed for a night with her lover
Virahotkanthita, waiting expecting her lover

Vasakasajja ("one dressed up for union")[2] or Vasakasajjika is waiting for her lover returning from a long journey. She is depicted in her bed-chamber filled with lotus leaves and garlands.[3] She is dressing herself for the union with her lover and "eager with expectation of love's pleasure".[6] Her beauty is compared by Kesavadasa to Rati - the Hindu love goddess, waiting for her husband, the love god Kamadeva.[3] A Vasakasajja sculpture is found in the Lakshmana Temple in Khajuraho and the National Museum, Delhi.[6]

The Ragavibodha associates the raginis Bhupali and Todi with Vasakasajja.[2]

විරහෝත්කණ්ඨිතා

සංස්කරණය

Virahotkanthita ("One distressed by separation")[2] or Utka (as described by Keshavadasa) is the distressed heroine pining for her lover, who, due to his preoccupation, fails to return home. She is depicted waiting for him, sitting or standing on a bed or out in the pavilion.[3]

The Ragavibodha identifies the raginis Mukhari, Pauravi and Turushkatodi with the Virahotkanthita, while the Sangitadarpana names Patamanjari in this category.[2]

ස්වාධීනභාර්තෘකා

සංස්කරණය
A Kalighat painting depicting Svadhinabhartruka with her lover applying mahawar to her feet
Kalahantarita refusing advances of a lover

Svadhinabhartruka ("one having her husband in subjection")[2] or Svadhinapatika(as named by Keshavadasa) is the woman who is loved by her husband and controls him. He is subjugated by her intense love and pleasing qualities. He is devoted and faithful to her [3][6] In paintings, this nayika is depicted with a nayaka, who applies mahawar on her feet or a vermilion tilak (mark) on her forehead.[3] In Jayadeva's Gita Govinda as well as in the poem Kuru Yadunandana, Radha is portrayed as a Svadhinabhartruka. In the latter, Radha commands her lover, the god Krishna, to rearrange her makeup which is in disarray.[6]

Many raginis like Malashri, Travanika, Ramakriti, Jaitashri and Purvi are associated with Svadhinabhartruka.[2]

කලහාන්තරිතා

සංස්කරණය

Kalahantarita ("one separated by quarrel")[2] or Abhisandhita (as named by Keshavadasa)[3] is a heroine separated from her lover due to a fight or jealousy[6] or her own arrogance.[3] Her lover is usually depicted leaving her apartment disheartened, while she too becomes heartsick and repentant without him.[3][6] In other portrayals, she is depicted refusing the advances of her lover or refusing a wine cup from him. In Gita Govinda, Radha is also portrayed as Kalahantarita in an instance.[6]

ඛණ්ඩිතා

සංස්කරණය
 
Khandita rebuking her lover.

Khandita ("one enraged with her lover")[2] is an enraged heroine, whose lover had promised her to spend the night with her, but instead comes to her house the next morning after spending the night with another woman. She is depicted offended, rebuking her lover for his infidelity.[3][6]

In the Sangitadarpana, the ragini Varati represents the Khandita Nayika.[2]

විප්‍රලබ්ධා

සංස්කරණය

Vipralabdha ("one deceived by her lover"),[2] is a deceived heroine,[6] who waited for her lover the whole night.[3] She is depicted throwing away her jewellery as her lover did not keep his promise.[3] This happens when a lover meets a Khandita and promises a tryst and breaks his promise.[6]

The Sangitadarpana associates Vipralabdha with the ragini Bhupali. However, the Ragavibodha presents the raginis Varati and Velavati as Vipralabdhas.[2]

 
Proshita-patika mourning.

Proshitabhartruka ("one with a sojourning husband")[2] or Proshitapatika (as named by Keshavadasa) is the woman whose husband has gone away from her for some business and does not return on the appointed day. She is depicted seated mourning, surrounded by her maids, but refusing to be consoled.[3]

The Ragavibodha describes the raginis Dhanashri and Kamodi as Proshitabhartrukas.[2]

Abhisarika ("one who moves")[2] is a heroine, who sets aside her modesty and moves out of her home to secretly meet her lover.[6] She is depicted at the door of her house and on her way to the tryst, defying all kinds of difficulties like the storm, snakes and dangers of the forest.[3][6] In art, Abhisarika is portrayed often in hurry towards her destination.[6]

The raginis Bahuli and Saurashtri are described having the traits of the daring Abhisarika.[2]

  1. ^ a b "Erotic Literature (Sanskrit)". The Encyclopaedia Of Indian Literature. Vol. 2. Sahitya Akademi. 2005. ISBN 81-260-1194-7.
  2. ^ a b c d e f g h i j k l m n o p q r Luiz Martinez, José (2001). Semiosis in Hindustani music. Motilal Banarsidas Publishers. pp. 288–95. ISBN 81-208-1801-6.
  3. ^ a b c d e f g h i j k l m n o Sodhi, Jiwan (1999). A study of Bundi school of painting. Abinav Publishers. pp. 52–3. ISBN 81-7017-347-7.
  4. ^ Pratishtha), Pratishtha saraswat (Acharya (2014). Essential Elements of Kathak. Acharya Pratishtha. p. 43. GGKEY:3KKQDB5P3C5.
  5. ^ Banerji, Projesh (1986). Dance in thumri. Abhinav Publications. p. 13. ISBN 81-7017-212-8.
  6. ^ a b c d e f g h i j k l m n Varadpande, Manohar Laxman (2006). "Shringara nayika". Woman in Indian sculpture. Abhinav Publications. pp. 93–106. ISBN 81-7017-474-0.
  7. ^ "Learn the lingo". The Hindu. Sep 14, 2007.
  8. ^ Naik, Shailaja D. (1996). Traditional embroideries of India. APH Publishing. p. 40. ISBN 81-7024-731-4.
"https://si.wikipedia.org/w/index.php?title=අෂ්ට_නායිකාවෝ&oldid=479146" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි