පාර්වතී දේවිය තමාට දියණියක් ලබා දෙන ලෙස කල්ප වෘක්ෂයෙන් ඉල්ලා සිටි, සිතූ පැතු සම්පත් පහල කරවන කල්ප වෘක්ෂය විසින් ශෝකය දුරුකරවන හෙවත් “අශෝක” අලංකාර ස්ත්‍ර හෙවත් “සුන්දරී” නම් අශෝකසුන්දරී දේවිය පහල කළේය. ඇයගේ සැමියා නහුෂ ලෙස සලකයි.ඇය පිලිබඳ සදහන් ප්‍රධානතම ග්‍රන්ථය ලෙස පද්ම පුරාණය හැදින්විය හැක

අශෝකසුන්දරී
සුන්දරත්වයේ දේවිය
Ashokasundari 1 245CMR.jpg
අශෝකසුන්දරී දැක්වෙන චිත්‍රයක්
වෙනත් නම්ලාවන්‍යා, අන්වි, බාලා ත්‍රිපුර සුන්දරී, විරාජා
වාසභවනයකෛලාශය නන්දන වනය
පෞද්ගලික තොරතුරු
වල්ලභයානහුෂ
දෙමාපියන්
සොයුරු/සොයුරියන්ගනේෂ (සොහොයුරා)
කාර්තිකේය (සොහොයුරා)
දරුවන්යාති සහ සියයක් දියණියන්
පාඨ ග්‍රන්ථපද්ම

මූලාශ්‍රසංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=අශෝකසුන්දරී&oldid=494443" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි