hello

Ashen Kalugamage
[අශේන් කලුගමගේ] Error: {{Lang}}: unrecognized language tag: Sinhala (help)
ගොනුව:SJudeAshen.jpg
උපත22 ජනවාරි 1998(1998-01-22)
කොස්සින්න ගණේමුල්ල, Sri Lanka
ජාතිකත්වයSri Lankan
වෙනත් නම්අසන්ත මධුශංක කලුගමගේ Ashantha Madushanka Kalugamage
අධ්‍යාපනයGanemulla Waìipillawa Kanista Vidyalaya,Galahitiyawa Hemamali maha Vidyalaya,Galahitiyawa Cent¾l College,
රැකියාවElle Player in Sri Lanka
සක්‍රීය වසරඑල්ලේ ක්‍රීඩා මළල ක්‍රීඩා උස පැනීම සහ දුර පැනීම
දේශපාලන පක්ෂයනැත.
දරුවන්
  • ,
  • සිල්වාu
සම්මානමළල ක්එ‍රීඩා මෙන්ල්ලේම ක්‍රීඩා ශුරතාවයන් රැසක්ම දිනා ඇති ක්‍රීඩඩකයෙකි,
වෙබ් අඩවියwww.srilankaelle.com www.srilankaelle.com ශ්‍රී ලංකා එල්ලේ Sri Lanka Elle
ආගමබෙෘද්ධ .

හැදින්වීම සංස්කරණය

අශේන් කලුගමගේ (අසන්ත මධුසංක කලුගමගේ) (ඉංග්‍රීසි Ashen Kalugama උපත: 1998 මැයි මස 27 වැනිදා) නොහොත් අශේන් කලුගම ගණේමුල්ල ශක්ති එල්ලේ කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකි.ඔහු විශේෂඥ දකුණත් පිතිකරුවෙක් මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩකයෙකි දක්ෂ ධාවකයෙකි වර්ථමානයේ දිවයිනේ දක්ෂ එල්ලේ කණ්ඩායමක් වන වැලිසර මහබාගේ ශාන්ත ජුඩ් කණ්ඩායම නියෝජනය කරනු ලබයි

 දෙමව්පියන් සහ සහොදර සහෝදරියන්

පවුලේ තොරතුරැ සංස්කරණය

ගණේමුල්ල කොස්සින්න ශක්ති එල්ලේ කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු වූ සුමිත් හේමන්ත කලුගමගේ  අශේන්ගේ පියා විය මව මධුෂි තරංගනී පෙරේරාය එක් සහෝදරියක්ද සහෝදරයෙකු අශේන්ගේ පවුලේ විය සහෝදරියගේ නම මධුෂි ගිතාංජලී කලුගමගේ වර්ථමානයේ ජපානයේ උසස් අධ්‍යාපනය හදාරමින් සිටි බාල සහෝදරයා සත්මින මධුෂාන් කලුගමගේය එල්ලේ ක්‍රීඩාවට මෙන්ම මළළ ක්‍රීඩාවටද දක්ෂයෙකු වු අතර පාසැලේ මළළ ක්‍රීඩා තරගයන්හි දක්ෂතා පෙන්වමින් පාසැලට ගෙෘරවයක් ගෙන දීමටද කටයුතු කරන ලදී.

ඉගෙන ගන්නා ලද පාසැල් සංස්කරණය

ගණේමුල්ල වැලිපිල්ලෑව විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය හැදෑරිමෙන් අනතුරැව උසස් අධ්‍යාපනය ලැබීම සදහා ගලහිටියාව හේමමාලි මහා විද්යාලය සහ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුලත් වන ලදී.

මළල ක්‍රඩා කුසලතාවයන් සංස්කරණය

මළල ක්‍රීඩා කුසලතාවයන් ආරම්භය සංස්කරණය

  1. 2006 වර්ෂයේ වැලිපිල්ලෑව ප්‍රාථමික විද්‍යාලයේ නිවාසාන්තර මළළ ක්‍රීඩා උත්සවයේ මීටර් 75 දිවිම තරගයේ ප්‍රථම ස්ථානය ලබා ලනිමින් තම ක්‍රීඩා දිවියේ ප්‍රථම ජයග්‍රහණය වාර්ථා කිරිමට මොහු සමත් විය ඉන් අනතුරැව එම මළල ක්‍රීඩා උත්සවයේ හිටි පිම්ම පැනීමෙන්ද ප්‍රථම ස්ථානය ලබා ගන්නා ලදී
  2. 2006 වර්ෂයේ වැලිපිල්ලෑව ප්‍රාථමික විද්‍යාලයේ නිවාසාන්තර මළළ ක්‍රීඩා උත්සවයේ බාලක කඩුලු පැන දිවිමෙන් ප්‍රථම ස්ථානයද හිටිපිම්ම තරගයෙන් ප්‍රථම ස්ථානයද ලබා ගන්නා ලදී
  3. 2007 වර්ෂයේ එම විද්‍යාලයේ සිගිති ක්‍රීඩා උළෙලේ මිටර් 100 4 තරගයේ දෙවන ස්ථානය කණ්ඩායමක් වශයෙන් ප්‍රථම වරට ලබාගන්නා තද මොහු එම නිවාසාන්තර තරගයේ මිටර් සියය තුන්වන ස්ථානය දිනා ගන්නා ලදී.
  4. 2009 වර්ෂය වන විට ගලහිටියාව හේමමාලි විද්‍යාලයට ඇතුලත් වෙමින් පැවති ප්‍රථම නිවාසාන්තර මළල ක්‍රීඩා උත්සවයේ වයස 13 න් පහල මීටර් 100 දිවිම තරගයෙන් ප්‍රථම ස්ථානය වාර්ථා කිරිමට සමත් විය.
  5. 2009 වර්ෂය වන විට ගලහිටියාව හේමමාලි විද්‍යාලයට ඇතුලත් වෙමින් පැවති ප්‍රථම නිවාසාන්තර මළල ක්‍රීඩා උත්සවයේ වයස 13 න් පහල මීටර් 200 දිවිම තරගයෙන් ප්‍රථම ස්ථානය වාර්ථා කිරිමට සමත් විය.
  6. 2009 වර්ෂය වන විට ගලහිටියාව හේමමාලි විද්‍යාලයේ නිවාසාන්තර මළල ක්‍රීඩා උත්සවයේ වයස 13 න් පහල ශූරතම ක්‍රීඩකයා බවට පත්විය.
  7. 2010 වර්ෂයේ ගම් ගලහිටියාව හේමමාලී මහා විද්‍යාලයේ නිවාසාන්තර මළල ක්‍රීඩා උත්සවයේ වයස 15 න් පහල මීටර් 400 තරගයෙන් දෙවන ස්ථානය දිනා ගන්නා ලදී.
  8. 2011 වර්ෂයේ ගම් ගලහිටියාව හේමමාලී මහා විද්‍යාලයේ නිවාසාන්තර මළල ක්‍රීඩා උත්සවයේ වයස 15 න් පහල මීටර් 200 තරගයෙන් ප්‍රථමයා වීමද මීටර් 100 දිවිම දෙවන ස්ථානය ලබා ගැනීමද මීටර් 400 4 කණ්ඩායම ප්‍රථම ස්ථානය දිනගනිමින් එම වර්ෂයේ වයස 15 න් පහල ශූරතම ක්‍රීඩකයා බවට පත්විය.
  9. 2012 වර්ෂයේ ගම් ගලහිටියාව හේමමාලී මහා විද්‍යාලයේ නිවාසාන්තර මළල ක්‍රීඩා උත්සවයේ වයස 17 න් පහල තුන් පිම්ම පැනීම තරගයෙන් ප්‍රථම ස්ථානය මීටර් 400 තරගයෙන් දෙවන ස්ථානය ලබා ගන්නා ලදී.
  10. 2013 වර්ෂයේ ගම් ගලහිටියාව හේමමාලී මහා විද්‍යාලයේ නිවාසාන්තර මළල ක්‍රීඩා උත්සවයේ වයස 17 න් පහල තුන් පිම්ම පැනීම තරගයෙන් ප්‍රථම ස්ථානය මීටර් 400 තරගයෙන් ප්‍රථම ස්ථානයද මිටර් 400 4 තරගයෙන් ප්‍රථම ස්ථානයද ලබා ගන්නා ලදී.
  11. 2013 වර්ෂයේ ගම් ගලහිටියාව හේමමාලී මහා විද්‍යාලය නියෝජනය කරමින්යේ ගම්පහ කොට්ඨාශ තරගයෙදී වයස 17 න් පහල තුන් පිම්ම පැනීම තරගයෙන් ප්‍රථම ස්ථානයද දුර පැනීම දෙවන ස්ථානය ලබා ගන්නා ලදි.

මෙසේ මළළ ක්‍රීඩාවෙන් පාසැලේ මෙන්ම ප්‍රදේශයේ මළල ක්‍රීඩාවෙන් දක්ෂ්කම් පෙන්වමින් එල්ලේ ක්‍රීඩාවටද තම පියා මෙන් හුරැ පුරැදු වුයේ පියාගේ ආභාෂය මත බව පිළීගත හැක

ඒ අනුව පාසැලේ එල්ලේ කණ්ඩායම නියෝජනය කරමින් සමස්ත ලංකා තරමාලාවට සහභාගී වීමෙන් පසු ගණ්මුල්ල ශක්ති ක්‍රීඩා සමාජයෙන් එල්ලේ ක්‍රීඩාවට මුල්ම අඩිතාලම දමන ලදී

තවත් විස්තර මෙතනින් බලන්න එලලය] නිල වෙබ් අඩවිය එල්ලේ ක්‍රීඩා වීඩියෝපට වෙනත්

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=අශේන්_කලුගමගේ&oldid=469179" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි