අවිද්‍යාව (හින්දු)

අවිද්‍යාව, යන සංස්කෘත වචනයේ තේරුම මුග්ධතාව යන්නයි. අවිද්‍යාව, විද්‍යාව යන්නේ විරුද්ධ අර්ථයයි. මෙම වචනය බොහෝවිට හින්දු පෙළෙහි භාවිතා වේ.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=අවිද්‍යාව_(හින්දු)&oldid=438854" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි