අව්‍යය පද
(අවයය පද වෙතින් යළි-යොමු කරන ලදි)
වර නොනැගෙන පද හෙවත් ‘ව්‍යය’ නොවන පද, අව්‍යය පද ලෙස හඳුන්වයි.[1] මෙම පදවලට වචන භේදය, ලිංග භේදය සහ විභක්ති භේදයක් නැත. අව්‍යය පද ප්‍රධාන දෙකොටසකට බෙදේ.[2]
උපසර්ග
සංස්කරණයනාම පදයක හෝ ක්‍රියා පදයක මුලට පමනක් යෙදේ
- උපසර්ග පදය අර්ථය වෙනස් කරයි. (උදා- දේශ-පරෙදේශ)
- උපසර්ග පදය අර්ථය බබළවයි. (උදා- මිහිරි-සුමිහිරි)
- ඇතැම් විට උපසර්ග පදය අර්ථය අනුව ම පවතී. (උදා- රහිත-විරහිත)
මෙවැනි උපසර්ග රැසක් සිංහල භාෂාවේ ඇත.
- ප, පැ, අව, අනු, නි, සං, වි, උප, අප, පස්, පිළි, අ, පරි, උ, ඔ, අති, කු.
මේ හැරුණු විට සංස්කෘත භාෂාවෙන් සිංහලයට එක් වු උපසර්ග ඇත.
- නිර්, නිස්, ප, අභි, සං, අධි.
නිපාත
සංස්කරණයවාක්යයක මුල, මැද, අග යන කවර තැනක වුව ද යෙදේ.
- යලි, නුඔ, මෙහි, නො, එතියි
මූලාශ්‍ර
සංස්කරණය- ^ "අව්‍යය පද". අධ්‍යාපන අමාත්‍යංශය (ශ්‍රී ලංකාව). 24 අගෝස්තු 2015. සම්ප්‍රවේශය 6 ඔක්තෝම්බර් 2016.
- ^ "අව්‍යය පද". .myschool.lk. 24 අගෝස්තු 2015. සම්ප්‍රවේශය 6 ඔක්තෝම්බර් 2016.