'වාක්‍යක තේරුම වෙනස් කරන තනි අකුරු නිපාත පද වේ. සාමාන්‍යයෙන් පෙර වදන සමග ඉඩක් නොතබා ලියන අතර සමහර ගුරුකුල වල ලේඛකයෝ නිපාත පද තනිව ලියනු දක්නට ලැබේ.

වාක්‍යාවසාන නිපාතය සංස්කරණය

සිංහල

  • යි

නිදසුන: අමර මමයි.

ලියන සිංහල

නිදසුන්:අමර මම.

නිදසුන්:සේවකයන් වැඩට එති'යි මම සිතුවෙමි

මෙන්

නිදසුන් : මම තරහයි හ.

අතිරේකාර්ථ නිපාතය සහ සන්ධාන නිපාතය සංස්කරණය

කථාකරන සිංහල

  • ත්

නිදසුන:අමරත් එනවා.

නිදසුන:අමරත් මමත් එනවා.

ලියන සිංහල

නිදසුන:අමර එයි.

නිදසුන:අමර මම එයි.

උපරිමාර්ථ නිපාතය සහ අවධාරණ නිපාතය සංස්කරණය

නිදසුන:අමර ලොකු පුතා.

නිදසුන:අමර එනවා.

සූචක නිපාතය සංස්කරණය

කථාකරන සිංහල

  • දි

නිදසුන:පන්සලේදි අමර මුනගැහුනා.

ලියන සිංහල

  • දී

නිදසුන:පන්සලේදී අමර හමුවිය.

ප්‍රතික්ෂේපාර්ථ නිපාතය සංස්කරණය

කථාකරන සිංහලේ පමණි

  • යැ

නිදසුන්:අමර මමයැ!

අනුමතාර්ථ නිපාතය සංස්කරණය

ලියන සිංහලේ පමණි

  • නෙ

නිදසුන්:අමර මමනෙ.

සූචකනාර්ථ නිපාතය සංස්කරණය

කථාකරන සිංහලේ පමණි

  • ලු

නිදසුන්:අමර මමලු!

"https://si.wikipedia.org/w/index.php?title=සිංහල_නිපාත_පද&oldid=611051" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි