Megathyrsus maximus
(අලි මානා වෙතින් යළි-යොමු කරන ලදි)
මානා, අලි මානා හෝ ගිනි ග්‍රාස් (ඉංග්‍රීසි: Megathyrsus maximus,Guinea grass) නමින් හැඳින්වෙන්නේ තෘණ වර්ගයකි.[3][4]
Megathyrsus maximus | |
---|---|
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | ශාක |
: | Vascular plant |
Clade: | සපුෂ්ප ශාක |
Clade: | ඒක බීජ පත්‍රී ශාක |
Clade: | Commelinids |
ගෝත්‍රය: | Poales |
කුලය: | Poaceae |
Tribe: | Paniceae |
Genus: | Megathyrsus (Jacq.) B.K.Simon & S.W.L.Jacobs, 2003 |
විශේෂය: | M. maximus |
ද්වීපද නාමය | |
Megathyrsus maximus (Jacq.) B.K.Simon & S.W.L.Jacobs, 2003 | |
පර්යාය නාම(ය) | |
Panicum hirsutissimum Steud. |
භාවිතා සංස්කරණය
මෙම ශාකයේ පත්‍ර ඉහල ප්‍රෝටීන් සංයුතියක් සහිත බැවින් සත්ව ආහාරයක් ලෙස භාවිතා කළ හැක.
ආක්‍රමණික ශාක විශේෂය සංස්කරණය
Texas, ශ්‍රී ලංකාව[5] සහ Hawai'i ආදී ස්ථානවල මෙම ශාකය ආක්‍රමණශීලී වල් පැලෑටියක් ලෙස හැසිරෙයි.[6][7]
මූලාශ්‍ර සංස්කරණය
- ↑ "Megathyrsus maximus", Germplasm Resources Information Network (GRIN) (Agricultural Research Service (ARS), United States Department of Agriculture (USDA)), https://npgsweb.ars-grin.gov/gringlobal/taxonomydetail.aspx?447623, ප්‍රතිෂ්ඨාපනය 2010-01-07
- ↑ Panicum maximum. Tropical Forages.
- ↑ "මාදුරු ඔය ජාතික වනෝද්‍යානයේ කිරි ගවයින් 40,000ක් මස් කඩේට". දිවයින. සම්ප්‍රවේශය 2020-03-13.
- ↑ "ගිනි ග්‍රාස්". සම්ප්‍රවේශය 2020-03-13.
- ↑ Dhanesh Wisumperuma, “First known record of guinea grass cultivation in Sri Lanka, 1801-1802”, Journal of the Royal Asiatic Society of Sri Lanka 53, 2007: 219-22.
- ↑ "ගිනි ග්‍රාස් 2". සම්ප්‍රවේශය 2020-03-13.
- ↑ "'ගිනි ග්‍රාස්' වගාබිම්වලට තර්ජනයක්". සම්ප්‍රවේශය 2020-03-13.
භාහිර සබැඳි සංස්කරණය
Megathyrsus maximus හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.