අල් නයිල් යනු අරාබි භාෂාවෙන් විකාශනය වන ඊජිප්තුවේ, කයිරෝ අගනුවර පදනම් කර ගත් ප්‍රවෘත්ති නාලිකාවකි. අල් නයිල් නාලිකාව එරට, Egyptian television හී පාර්ශව නාලිකාවක් ලෙස ක්‍රියා කරයි.

අල් නයිල්
Al Nile
දියත්කල දිනය 1998 ඔක්තෝම්බර් 6
ජාලය ERTU
රූප ආකෘතිය 4:3 (576i, SDTV)
රට  ඊජිප්තුව
භෘෂාව අරාබි
විකාශන සරිය ලොව පුරා
මූලස්ථානය කයිරෝ, ඊජිප්තුව
වෙබ් අඩවිය nile.eg
උපයෝජ්‍යතාව
භෞමික
TDT 47 (Cairo)
2 (Abu Simbel, Aswan, Assiut)
චන්ද්‍රිකා
Nilesat 102 11843 H - 27500 - 3/4
Arabsat 4B 11919 H - 27500 - 3/4 [1]

ඉතිහාසය සංස්කරණය

1998 ඔක්තෝම්බර් 6 වන දින අල් නයිල් නාලිකාව ආරම්භ කරන ලදී.

මේවාද බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

භාහිර සබැදි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=අල්_නයිල්&oldid=660319" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි