අලංකාර අසංක සිල්වා
අලංකාර අසංක සිල්වා (උපත 1985 අප්‍රේල් 4) යනු සැරසන්ස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන ශ්‍රී ලාංකික පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකි.[1] ඔහු විස්සයි20 තරගයක අංක 11 දී පිතිකරණයේ යෙදෙන විට (නොදැවී 26) වැඩිම පුද්ගලික ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කියයි.[2] ඔහු කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
පුද්ගලික තොරතුරු | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
සම්පූර්ණ නම | Alankara Asanka Sriyan Silva | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
උපත | 4 අප්‍රේල් 1985 Kalutara, Sri Lanka | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
උස | 5 ft. 7 in. | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පිතිකරන විලාසය | Right-handed | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පන්දුයැවීම් විලාසය | Right-arm offbreak | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
භූමිකාව | All-rounder | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
දේශීය කණ්ඩායම් තොරතුරු | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වසර | කණ්ඩායම | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Badureliya Sports Club | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Colts Cricket Club | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ragama Cricket Club | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Saracens Sports Club | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Sebastianites Club | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Sri Lanka A | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වෘත්තියමය සංඛ්‍යාන | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
මූලාශ්‍රය: Cricinfo, 29 January 2016 |
යොමු කිරීම්
සංස්කරණය- ^ "Alankara Asanka Silva". ESPN Cricinfo. සම්ප්‍රවේශය 29 January 2016.
- ^ "Twenty20 Highest Score by Batsman at Each Batting Position". cricketarchive.com. සම්ප්‍රවේශය 22 February 2017.