අලංකාර අසංක සිල්වා

අලංකාර අසංක සිල්වා (උපත 1985 අප්‍රේල් 4) යනු සැරසන්ස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන ශ්‍රී ලාංකික පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකි.[1] ඔහු විස්සයි20 තරගයක අංක 11 දී පිතිකරණයේ යෙදෙන විට (නොදැවී 26) වැඩිම පුද්ගලික ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කියයි.[2] ඔහු කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

Alankara Asanka Silva
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමAlankara Asanka Sriyan Silva
උපත4 අප්‍රේල් 1985 (1985-04-04) (වයස 39)
Kalutara, Sri Lanka
උස5 ft. 7 in.
පිතිකරන විලාසයRight-handed
පන්දුයැවීම් විලාසයRight-arm offbreak
භූමිකාවAll-rounder
දේශීය කණ්ඩායම් තොරතුරු
වසරකණ්ඩායම
Badureliya Sports Club
Colts Cricket Club
Ragama Cricket Club
Saracens Sports Club
Sebastianites Club
Sri Lanka A
වෘත්තියමය සංඛ්‍යාන
කරගාවලි FC LA T20
තරග 116 72 41
රැස් කල ලකුණු 3,260 726 177
ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 21.44 17.70 11.80
100ඒවා/50ඒවා 4/15 0/1 0/0
වැඩිම ලකුණු 151 57* 43
යැවුනු පන්දු 16,451 2,814 776
කඩුළු 337 58 59
පන්දු යැවීමේ සාමාන්‍යය 28.41 35.23 13.88
ඉනිමකදී කඩුළු පහක් 19 9 0
තරගයකදී කඩුළු 10 ක් 3 0 0
හොඳම පන්දු යැවීම 7/73 4/27 4/13
පන්දු ඇල්ලීම්/ස්ටම්ප්කිරීම් 60/– 22/0 14/–
මූලාශ්‍රය: Cricinfo, 29 January 2016

යොමු කිරීම් සංස්කරණය

  1. "Alankara Asanka Silva". ESPN Cricinfo. සම්ප්‍රවේශය 29 January 2016.
  2. "Twenty20 Highest Score by Batsman at Each Batting Position". cricketarchive.com. සම්ප්‍රවේශය 22 February 2017.
"https://si.wikipedia.org/w/index.php?title=අලංකාර_අසංක_සිල්වා&oldid=548376" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි