අරාබි වසන්තය සහ අරාබි ශිශිරය

අරාබි වසන්තය සහ අරාබි ශිශිරය යනු 21වන සියවසේ මුල් කාලයේ පටන් අරාබි ලොව පුරා සිදුවෙමින් පවතින දේශපාලන ක්‍රියාවලි දාමයක මුල් සහ වත්මන් අවස්ථා වේ.

අරාබි වසන්ත අවස්ථාව සංස්කරණය

අරාබි වසන්තය සහ අරාබි ශිශිරය
දිනය17 December 2010 – 26 October 2013[තහවුරු කර නොමැත]
පිහිටුම
Status

Ended:

  • ටියුනීසියා: ජනපති Zine El Abidine Ben Ali පහකර, ආණ්ඩුව පෙරළාදමන ලදී.
  • ඊජිප්තුව: ජනපති Hosni Mubarak පහකර, ආණ්ඩුව පෙරළාදමන ලදී .
  • ලිබියා: Leader Muammar Gaddafi killed following a civil war that saw a foreign military intervention, and government overthrown.
  • යේමනය: President Ali Abdullah Saleh ousted, and power handed to a national unity government.
  • සිරියා: President Bashar al-Assad faces civil uprising against his rule that deteriorates into armed rebellion and eventual full-scale civil war.
  • බහරේනය: Civil uprising against the government crushed by authorities and Saudi-led intervention.
  • කුවේටය ලෙබනනය හා ඕමානය: Government changes implemented in response to protests.
  • මොරොක්කෝව හා ජෝර්දානය: Constitutional reforms implemented in response to protests.
  • සවුදි අරාබියාව සුඩානය මෞරිතානියාව හා අන් අරාබි රටවල්: විරොධතා.

අරාබි සිසිර අවස්ථාව සංස්කරණය

අරාබි වසන්තයේ ප්‍රථිපල ලැබෙන අවස්ථාව අරාබි ශිශිරය නමින් හැඳින්වේ.