අයිෆල් කුළුණ
අයිෆල් කුළුණ යනු පැරීසියේ පිහිටා ඇති යකඩ කුළුණකි. ඇන්ටනාව සමග කුළුණේ සම්පුර්ණ උස මීටර 324.00 (අඩි 1,063 ) වේ. මෙම කුළුණ ගොඩනැගීමේ කටයුතු ක්‍රි.ව 1887 දි ආරම්භ කරණ ලද අතර ක්‍රි.ව 1889 දි එය අවසාන විය . ලොව උසම කුළුණු අතරින් එකක් වන මෙම කුළුණ විශාල වශයෙන් සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට සමත් වී ඇත. මෙය 1889 සිට 1930 දක්වා ලෝකයේ උසම ගොඩනැගිල්ල ලෙසින් නම්කර තිබිණි.
ආශ්‍රිත ලිපි
සංස්කරණයමූලාශ්ර
සංස්කරණයසටහන්
සංස්කරණය
භාහිර සබැඳි
සංස්කරණය අයිෆල් කුළුණ ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න
| |
වික්ෂනරිය වෙතින් අර්ථ දැක්වීම් | |
කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය | |
විකිප්‍රභව වෙතින් ප්‍රභව පෙළ |