අයිසීසී ටෙස්ට් ලෝක ශූරතාවය

ICC ලෝක ටෙස්ට් ශූරතාවලිය 2019 දී ආරම්භ වීමට නියමිත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙහෙයවනු ලබන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියකි.

ටෙස්ට් ලෝක ශූරතාවය
පරිපාලකජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය
ආකෘතියටෙස්ට් ක්‍රිකට්
පළමු තරගාවලියTBA
කණ්ඩායම් ගණන12

2017 ඔක්තෝබර් මාසයේදී, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් එහි සාමාජිකයින් ටෙස්ට් ලීග් සම්මේලනය එකඟ වී ඇති බව නිවේදනය කළේය. ලෝක ශූරතා ලීග් ශූරතාවලියේ අවසාන මහා තරගයට සුදුසුකම් ලැබීම සඳහා හොඳම කණ්ඩායම් දෙකටම වසර දෙකක කාලයක් ක්‍රීඩා කළ යුතුය.[1]

සහභාගී වන කණ්ඩායම් සංස්කරණය

වර්තමානයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පිළිගත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් 12 ට පමණක් තරගාවලිය සඳහා සහභාගී විය හැකිය. 2025 දී සමාරම්භක තරඟාවලිය ආරම්භ වේ. 2017 සහ 2021 තරඟාවලි අවලංගු කිරීමෙන් පසු අයිසීසී ශූරයන්ගේ කුසලානය ඉදිරියට ගෙනයාම සඳහා රූපවාහිනී සමාගම් විසින් බලපෑම් එල්ල විය.[2][3]

තරගාවලි ඉතිහාසය සංස්කරණය

වසර පැවැත්වෙන රට‍ අවසන් මහා තරගය
පැවැත්වෙන ක්‍රීඩාංගනය
අවසන් මහා තරගය
ශූරතාවය ප්‍රතිඵලය අනුශුරතාවය
2019–21 TBA TBA
TBD

මුලාශ්‍ර සංස්කරණය

  1. [1] Cricinfo Test, ODI leagues approved by ICC Board
  2. ICC presidency term to be cut to a year Cricinfo. Retrieved 17 April 2012
  3. No Champions Trophy after 2013 Cricinfo. Retrieved 17 April 2012