අයිසීසී කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය
ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය යනු පැරණිතම සහ ප්‍රධානම ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් තරගාවලියයි.
කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය | |
---|---|
පරිපාලක | ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය |
ආකෘතිය | එක්දින |
පළමු තරගාවලිය | 1973 |
මිලඟ තරගාවලිය | 2021 |
කණ්ඩායම් ගණන | 11 |
වත්මන් ශූරයා | එංගලන්තය |
වඩාත් ජයග්‍රාහී | ඕස්ට්‍රේලියාව (6 වතාවක්) |
වඩාත් ලකුණු | ඩේබී හෝක්ලි (1,501) |
වඩාත් කඩුළු | ලින් ෆුල්ස්ටන් (39) |
කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබයි. 2005 ට පෙර මෙම තරගාවලිය සංවිධානය කළේ ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් කවුන්සිලය විසිනි. ප්‍රථම තරගාවලිය 1973 දී පැවැත්විණි.[1]
තරගාවලි ඉතිහාසය
සංස්කරණයවසර | පැවැත්වෙන රට | අවසන් තරගය පැවැත්වෙන ක්‍රීඩාංගනය | අවසන් මහා තරගය | ||
---|---|---|---|---|---|
ජයග්‍රාහී රට | ප්‍රතිපලය | අනුශූරතාවය | |||
1973 | එංගලන්තය | අවසන් තරගයක් පවත්වා නැත | එංගලන්තය ප්‍රසාද ලකුණු 20 |
ප්‍රසාද ලකුණු 20 කින් table |
ඕස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු 17 |
1978 | ඉන්දියාව | අවසන් තරගයක් පවත්වා නැත | ඕස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු 6 |
ප්‍රසාද ලකුණු 6 කින් table |
එංගලන්තය ප්‍රසාද ලකුණු 4 |
1982 | නවසීලන්තය | ක්‍රයිස්ට්චර්ච් | ඕස්ට්‍රේලියාව 152/7 (59) |
කඩුලු 3 කින් scorecard |
එංගලන්තය 151/5 (60) |
1988 | ඕස්ට්‍රේලියාව | මෙල්බර්න් | ඕස්ට්‍රේලියාව 129/2 (44.5) |
කඩුලු 8 කින් scorecard |
එංගලන්තය 127/7 (60) |
1993 | එංගලන්තය | ලන්ඩන් | එංගලන්තය 195/5 (60) |
ලකුණු 67 කින් scorecard |
නවසීලන්තය 128 (55.1) |
1997 | ඉන්දියාව | කොල්කටා | ඕස්ට්‍රේලියාව 165/5 (47.4) |
කඩුලු 5 කින් scorecard |
නවසීලන්තය 164 (49.3) |
2000 | නවසීලන්තය | ලින්කොන් | නවසීලන්තය 184 (48.4) |
ලකුණු 4 කින් scorecard |
ඕස්ට්‍රේලියාව 180 (49.1) |
2005 | දකුණු අප්‍රිකාව | සෙන්චුරියන් | ඕස්ටේ‍්‍රලියාව 215/4 (50) |
ලකුණු 98 කින් scorecard |
ඉන්දියාව 117 (46) |
2009 | ඕස්ට්‍රේලියාව | සිඩ්නි | එංගලන්තය 167/6 (46.1) |
කඩුලු 4 කින් scorecard |
නවසීලන්තය 166 (47.2) |
2013 | ඉන්දියාව | මුම්බායි | ඕස්ට්‍රේලියාව 259/7 (50) |
ලකුණු 114 කින් scorecard |
බටහිර ඉන්දීය කොදෙව් 145 (43.1) |
2017 | එංගලන්තය | ලන්ඩන් | එංගලන්තය 228/7 (50) |
ලකුණු 9 කින් scorecard |
ඉන්දියාව 219 (48.4) |
2021 | නවසීලන්තය |
මුලාශ්‍ර
සංස්කරණය- ^ "Women's World Cup, 1973 / Results". ESPNcricinfo. සම්ප්‍රවේශය 22 January 2012.