අම්පාර රෝහල
සාමාන්‍යෙයන් අම්පාර රෝහල ලෙස කෙටියෙන් හැඳින්වෙන අම්පාර දිස්ත්‍රික් මහ රෝහල ශ්‍රී ලංකාවේ අම්පාර පිහිටි රෝහලකි. මෙය ආණ්ඩුවේ සෞඛ්‍ය සේවා දෙපාර්තමෙන්තුව යටතේ පරිපාලනය වේ.
අම්පාර මහ රෝහල | |
---|---|
භූගෝලීය දත්ත | |
පිහිටුම | අම්පාර, අම්පාර දිස්ත්‍රික්කය, නැගෙනහිර පළාත, ශ්‍රී ලංකාව |
ඛණ්ඩාංක | 7°17′56.20″N 81°41′23.80″E / 7.2989444°N 81.6899444°Eඛණ්ඩාංක: 7°17′56.20″N 81°41′23.80″E / 7.2989444°N 81.6899444°E |
සංවිධානය | |
උපස්ථාන පද්ධතිය | පොදු |
අරමුදල් | රජය |
Services | |
ඇඳන් | 476 |
Links | |
වෙබ් අඩවිය | ghampara.gov.lk |