අභිසරණ පුවත්පත් කලාව

පුවත්පත් කලාවේ පිළිගැනෙන ආකාරය වන්නේ විවිධාකාර ස්වරූප එකතු වී සෑදෙන පුවත්පත් කරණයයි. එය මුද්‍රණයෙන් ඡායාරූපකරණයෙන් සහ වීඩියෝකරණයෙන් එක් කොටසකින් හෝ කොටස් කිහිපයකින් යුක්ත විය හැකිය. මෙය අපට CNN පුවත් වැනි පුවත් සපයන්නන්ගෙන් හමුවිය හැකි අතර වොෂිංටන් පෝස්ට්හිදී සැලකිය යුතු ලෙස මෙය හමු වේ.



References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Journalism#.27Convergence_journalism.27

"https://si.wikipedia.org/w/index.php?title=අභිසරණ_පුවත්පත්_කලාව&oldid=465120" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි