අබ්දුල්ලා රජ, සවුදි අරාබිය
අබ්දුල්ලා බින් අබ්දුල්අසීස් අල් සවුද් (අරාබි: عبدالله بن عبدالعزيز آل سعود, ‘Abd Allāh ibn ‘Abd al-‘Azīz Āl Sa‘ūd, නජ්දි අරාබි උච්චාරණය: [ʢæbˈdɑɫ.ɫɐ ben ˈʢæbdæl ʢæˈziːz ʔæːl sæˈʢuːd]; 1924 අගෝස්තු 1 – 2015 ජනවාරි 23) යනු 2005 සිට 2015 දක්වා සවුදි අරාබියේ රජු හා ශුද්ධ වූ මුස්ලිම් දේවස්ථාන දෙකෙහි භාරකරු විය.
අබ්දුල්ලා බින් අබ්දුල්අසීස් | |
---|---|
සවුදි අරාබියාවේ රජ ශුද්ධ වූ මුස්ලිම් දේවස්ථාන දෙකෙහි භාරකරු | |
සවුදි අරාබියාවේ රජ | |
රාජ්‍ය සමය | 1 අගෝස්තු 2005 – 23 ජනවාරි 2015 |
බායා | 2 අගෝස්තු 2005 |
පූර්වප්‍රාප්තිකයා | ෆහද් |
අනුප්‍රාප්තිකයා | සල්මාන් |
ආධිපත්‍යය | 2 ජනවාරි 1996 – 1 අගෝස්තු 2005 |
උපත | 1 අගෝස්තු 1924 රියාද්, Nejd (වත්මන් සවුදි අරාබිය) |
මරණය | 23 January 2015 රියාද්, සවුදි අරාබිය | (වයස 90)
වල්ලභයා | Alanoud Al Fayez (1972–2003) Jawahir bint Ali Hussein Aida Fustuq (Divorced) Munira Al Otaishan Munira bint Abdullah Al Al Shaykh Tathi bint Mishan al Faisal al Jarba (තවත් බිරින්දෑවරු 24 කි) |
දරුවන් Detail | Prince Khaled Prince Mutaib Prince Mishaal Prince Abdulaziz Prince Turki Prince Badr Princess Nora Princess Aliya Princess Adila Princess Maryam Princess Sahab Princess Sahar Princess Maha Princess Hala Princess Jawahir Princess Anoud Prince Saud Prince Bandar |
වංශය | සවුද් රාජවංශය |
පියා | සවුදි අරාබියාවේ අබ්දුල්අසීස් රජ |
මව | ෆාඩා අල් ෂුරයිම් |
ආගම | සුන්නි මුස්ලිම් |
මෙම ලිපියේ අරාබි අක්ෂර ඇතුළත් වෙයි. නිසි ප්‍රදර්ශන සහාය නොමැති වූ විට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු හෝ වෙනත් සලකුණු ඔබට පෙනෙනු ඇත. |
ආශ්‍රයන්
සංස්කරණයඋපුටාදැක්වීම් දෝෂය: <references>
හි "Abdullah_leavesKSA27Aug2012" නමැති <ref>
ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
<references>
හි "AlQuds_heartsurgery_earlySep2012" නමැති <ref>
ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.