අනියති (රූපවාහිනී කතාමාලාව)
අනියති (මලයාලම්: അനിയത്തി) යනුවෙන් හැඳින්වෙන්නේ මළවිල් මනෝරමා නාළිකාව ඔස්සේ විකාශය වූ ඉන්දියානු රූපවාහිනී කතාමාලාවකි. මෙම වැඩසටහනේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ මීරා මුරලීධරන් සහ ගෞරි ක්‍රිෂ්ණා විසිනි. පාට්ටු සාරී කතාමාලාව විස්ථාපනය කරමින් විකාශය වූ මෙම නාට්‍යය 2015 පෙබරවාරි 20 දින අවසන් වූයේ කථාංග 152ක් සම්පූර්ණ කරමිනි.[1]
අනියති | |
---|---|
ප්‍රභේදය | නාට්‍ය |
රචනය කලේ | ගනේෂ් ඔලික්කාරා |
අධ්‍යක්ෂණය කලේ | ජී. ආර්. ක්‍රිෂ්ණන් |
රඟපෑම | පහළ බලන්න |
සම්භව රට | ඉන්දියාව |
භාෂාව(න්) | මලයාලම් |
කථාවාර සංඛ්‍යාව | 1 |
කථාංග ගණන | 152 |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) | උමාධරන් කායම්කුලම් |
නිෂ්පාදන සමාගම | යූඩී ක්‍රියේෂන්ස් |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | මළවිල් මනෝරමා |
රූප ආකෘතිය | 576i SDTV |
මුල් ධාවනය | 14 ජූලි 2014 | – 20 පෙබරවාරි 2015
කථා පුවත සංස්කරණය
මෙම කථාව ගලායන්නේ කේරළයේ සම්ප්‍රදායික පවුලක් වටා ය. මෙම වැඩසටහන මගින් සොයුරින් දෙදනකු වන ගයාත්‍රි සහ ගෞරි සිය දිවියේ මුහුණ දෙන අත්දැකීම් නිරූපණය කොට ඇත. සොයුරියන් දෙපළගේ දිවිය වඩාත් සංකීර්ණ වන්නේ සත්‍යප්‍රකාශ් මෙනන් සහ ප්‍රභාගේ වැඩිමහපල් දියණිය වන ගයාත්‍රි මානසික අසංතුලිත තත්ත්වයකට පත්වීමත් සමගයි.[2]
චරිත නිරූපණය සංස්කරණය
ප්‍රධාන චරිත සංස්කරණය
සහාය චරිත සංස්කරණය
ආශ්‍රේයයන් සංස්කරණය
- ↑ "Aniyathi, a new serial on Mazhavil Manorama". timesofindia.indiatimes.com.
- ↑ "Aniyathi on Mazhavil Manorama". www.vinodadarshan.com.
- ↑ "The love for acting dawned on me gradually: Meera Muralidharan". timesofindia.indiatimes.com.
- ↑ "Gowri is on a roll". timesofindia.indiatimes.com.