අන්තිම රාත්‍රි භෝජනය

අන්තිම රාත්‍රි භෝජනය යනු ක්‍රිස්තියානි විශ්වාසය ප්‍රකාර, ජේසුස් වහන්සේ විසින්, එතුමාගේ කුරුසියේ ඇණ ගැසීමට පෙර, ජෙරුස‍ලෙමෙහිදී එතුමාගේ අපෝස්තුළුවරුන් හා සමග එක්ව හිඳ, අනුභව කල අවසන් භෙෘ්ජනයයි.

"https://si.wikipedia.org/w/index.php?title=අන්තිම_රාත්‍රි_භෝජනය&oldid=302472" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි