අපෝස්තුළුවරයා
සම්භාව්‍ය ග්‍රීක භාෂාව පරිදී, ἀπόστολος (apóstolos), "යවනු ලැබූ තැනැත්තේ" යන අදහස සපයන,[1] අපෝස්තුළුවරයෙක් යනු, පණිවුඩකරුවෙක් සහ දූතයෙක් වෙයි. එවන් "යවනු ලැබීමක" අදහස වන්නේ පණිවුඩ රැගෙන යාම වන අතර, එබැවින් පණිවුඩකරු යන්න විකල්ප පරිවර්තනය වෙයි.[1]