අන්තර්පාදක ලිංගික චර්යාව

ගල් කැපීම ලෙසින්ද හැඳින්වෙන, අන්තර්පාදක ලිංගික චර්යාව යනු, ප්‍රවේශන-නොවන ලිංගික චර්යා ක්‍රමයක් වන අතර, මෙහිදී පුරුෂයා විසින් ඔහුගේ හවුල්කරුගේ කලවා දෙක අතරට ඔහුගේ ශිෂ්නය ස්ථානගත කොට (බොහෝ විට ස්නේහනය සහිතව [1]), ඇතිල්ලීම සිදුවීමට තෙරපනු ලැබේ.

විෂමලිංගිකතාව සංස්කරණය

ලිංගික අධ්‍යාපනයේදී සහ ගැටවරයන්ගේ ලිංගික පරික්ෂණ වලදී, අන්තර්පාදක ලිංගික චර්යාව විස්තර කෙරෙනුයේ, ගර්භණීභාවය වලක්වාලීමේ හෝ කන්‍යාභාවය රැකගැනීමේ ක්‍රමයක් ලෙසිනි.[2][3] ස්ත්‍රී ලිංගිකත්වය පිළිබඳව ෂෙය හයිට්ගේ 1976 සහ 1981 පර්යේෂණ අනුව සොයාගෙන ඇත්තේ, අන්තර්පාදක ලිංගික චර්යාව ඔස්සේ භගමණිය උත්තේජනය කිරීම මගින්, සුරතාන්තය සාක්ෂාත් කරගැනුමට සමහරක් වැඩිහිටි කාන්තාවන් සමත්ව ඇති බවයි. [4] ජපානයෙහි සොමටා ලෙසින් හැඳින්වෙන්නේ විෂමලිංගික අන්තර්පාදක ලිංගික චර්යාවෙහි විභේදනයකි.[5]

ආශ්‍රිත සංස්කරණය

  1. "ඉන්ටර්ෆෙමොරල් ඉන්ටර්කෝර්ස්", ඩික්ෂනරි ඔෆ් සෙක්ෂුවල් ටර්ම්ස්, Sex-Lexis.com.
  2. සංරක්ෂිත පිටපත, http://teacher.mg.co.za/cms/article_2004_08_10_0717.html, ප්‍රතිෂ්ඨාපනය 2015-10-25 
  3. GUS, http://www2.rz.hu-berlin.de/sexology/GESUND/ARCHIV/GUS/XHOSA.HTM, ප්‍රතිෂ්ඨාපනය 2015-10-25 
  4. හයිට්, ෂෙය (2004). ද හයිට් රිපෝට්: අ නේෂන්වයිඩ් ස්ටඩි ඔෆ් ෆීමේල් සෙක්සුවෑලිටි. නිව්යෝර්ක්, නියෝ: සෙවන් ස්ටෝරීස් මුද්‍රණාලය. pp. 277–284. ISBN 978-1-58322-569-1. සම්ප්‍රවේශය 2 මාර්තු 2012.
  5. කොන්ස්ටන්ටයින්, පීටර්. ජැපෑන්ස් සෙක්ස් ට්‍රේඩ්: අ ජර්නි තෲ ජැපෑන්ස් ඉරොටික් සබ්කල්චර්ස්. ටෝකියෝ: යෙන්බුක්ස්, 1993, පි. 75. ISBN 978-4-900737-00-6.

බාහිර සබැඳි සංස්කරණය