අධිලේඛන

(අධිලේඛනාගාර වෙතින් යළි-යොමු කරන ලදි)

ඓතිහාසික ලියවිලි එකතූන් අධිලේඛන නම්වේ. මෙවා තැන්පත් කර ඇති ස්ථාන අධිලේඛනාගාර හෝ ලේඛන සංරක්‍ෂණාගාර ලෙස හැඳින්වේ.

අධිලේඛනාගාරයක් තුල අධිලේඛන සුරක්‍ෂිතව තබා ඇති අයුරු.

අධිලේඛන කළමණාකරණය සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  • කේ.ඩී.ජී. විමලවීර (2015). ලේඛන සහ අධිලේඛන. සරසවි ප්‍රකාශකයෝ. ISBN 978-955-31-0415-1.
"https://si.wikipedia.org/w/index.php?title=අධිලේඛන&oldid=662013" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි