අධිරාජකීය වංශවත් සුන්හොන් බිසව
යොංවොල් ඉයොම් වංශයේ අධිරාජකීය වංශවත් සුන්හොන් බිසව (1854 පෙබරවාරි 2 – 1911 ජූලි 20) (순헌황귀비 엄씨) යනුවෙන් හැඳින්වෙන්නේ කොරියානු රජ සහ අධිරාජ කොරියාවේ ගෝජොංගේ බිසවකි. ඇයට මරණින් පසුව සුන්හොන් හ්වං-ග්වයි-බි "සුන්හොන්, ඉහළම ශ්‍රේණියේ අධිරාජකීය උපබිසව" යන නාමය ලබාදෙන ලදී. ඇගේ සම්පූර්ණ නාමය වූයේ ඉයොම් සොන්-යොං (엄선영) ය. ඇය, ඉයොම් ජින්-සම් (엄진삼) සහ ජ්‍යූං චන්-ජොං (증찬정) දෙපළගේ දියණියයි.
දරුවන්
සංස්කරණය- යි යුන්, කිරුළ හිමි උයිමින් කුමරු (1897 ඔක්තෝබර් 20 – 1970 මැයි 1) (이은 의민태자) [1] [2]