අධිරාජකීය වංශවත් සුන්හොන් බිසව

යොංවොල් ඉයොම් වංශයේ අධිරාජකීය වංශවත් සුන්හොන් බිසව (1854 පෙබරවාරි 2 – 1911 ජූලි 20) (순헌황귀비 엄씨) යනුවෙන් හැඳින්වෙන්නේ කොරියානු රජ සහ අධිරාජ කොරියාවේ ගෝජොංගේ බිසවකි. ඇයට මරණින් පසුව සුන්හොන් හ්වං-ග්වයි-බි "සුන්හොන්, ඉහළම ශ්‍රේණියේ අධිරාජකීය උපබිසව" යන නාමය ලබාදෙන ලදී. ඇගේ සම්පූර්ණ නාමය වූයේ ඉයොම් සොන්-යොං (엄선영) ය. ඇය, ඉයොම් ජින්-සම් (엄진삼) සහ ජ්‍යූං චන්-ජොං (증찬정) දෙපළගේ දියණියයි.

සුන්හොන් වල්ලභ කුමරිය

දරුවන් සංස්කරණය

  1. යි යුන්, කිරුළ හිමි උයිමින් කුමරු (1897 ඔක්තෝබර් 20 – 1970 මැයි 1) (이은 의민태자) [1] [2]

ආශ්‍රේයයන් සංස්කරණය

  1. Gojong's seventh son. He married Princess Masako Nashimotonomiya of Japan, daughter of Prince Morimasa Nashimotonomiya of Japan. During the Korean Empire, he was named "Prince Yeong" (영친왕).
  2. Herbert P. Bix, Hirohito and the making of modern Japan (New York 2016)