අතුල ශ්‍රී ගමගේ 1990 දශකයේ ජනප්‍රිය වු ශ්‍රී ලාංකික ගායකයෙකි. හිම මීදුම්, ආත්මයෙන් ආත්මයේ, නිල් නුවන් වැනි ජනප්‍රිය ගීත රැසක් ඔහු විසින් ගායනා කර ඇත.

අතුල ශ්‍රී ගමගේ
උපත
මියගිය දිනය2023.11.06
ශ්‍රී ජයවර්ධනපුර රෝහල
ජාතිකත්වයශ්‍රී ලාංකික
රැකියාවගායක,සංගීත අධ්‍යක්ෂක
සංගීත වෘත්තිය
ප්‍රභේද
වාද්‍ය භාණ්ඩVocals
සක්‍රීය වර්ෂ1989–සිට
ලේබල
  • නිල්වලා
  • ටොරානා

ගීත ලැයිස්තුව සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=අතුල_ශ්‍රී_ගමගේ&oldid=602548" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි