විකිපීඩියා:පොදු වියාචනය

(විකිපීඩියා:General disclaimer වෙතින් යළි-යොමු කරන ලදි)

විකිපීඩියාව විසින් වලංගුභාවය පිළිබඳ සහතික නොවෙයි

විකිපීඩියා යනු මාර්ගගත, විවෘත-අන්තර්ගත, හා සහයෝගීත්වය මග පදනම් වූ විශ්වකෝෂයක් එනම්, මානව දැනුම පිළිබඳ පොදු සම්පතක් පිළියෙල කිරීම සඳහා නියැලෙන තනි පුද්ගලයන් හා කණ්ඩායම් වල ස්වේච්ඡා එකමුතුවකි. අන්තර්ජාල සම්බන්ධතාවයක් හිමි ඕනෑම අයෙකුට එහි අන්තර්ගතය වෙනස් කිරීමට මෙම ව්‍යාපෘතියෙහි ව්‍යුහය ඉඩ සලසයි. මෙහි ඔබ හට හමුවන කිසිදු ‍තොරතුරක්, උචිත ප්‍රවීණතාවකින් හෙබි අයවලුන් විසින් සමාලෝචනය කොට, පරිපූර්ණ, නිරවද්‍ය ‍ හෝ විශ්වසනීය බවට සහතික කර නැති බව කරුණාවෙන් සලකන්න.

විකිපීඩියාව තුළින් වටිනා හා නිරවද්‍ය තොරතුරු උකහා ගත නොහැකි බවක් මෙයින් කිසිසේත් ගම්‍ය නොවේ; බොහෝ විට එවැනි මහඟු අවස්ථා හිමි වේ. එනමුදු, මෙහිදී හමුවෙන තොරතුරුවල වලංගුතාව පිළිබඳව කිසිදු සහතිකයක් විකිපීඩියාව විසින් සපයනු නොලැබේ. ප්‍රස්තූත ක්ෂේත්‍රයන්හි අනුභූතිය පිළිබඳ වත්මන් ස්වභාවයට අනූරූප නොවන්නාවූ මතයන් දරන කිසියම් අයෙකු විසින්, ඕනෑම ලිපියක අන්තර්ගතය මෑතකදී වෙනස්කිරීමට, විරූපී කිරීමට හෝ විවර්තනය කිරීමට ලක් වී තිබිය හැකිය.

සමානයන්ගේ සමාලෝචනයකට භාජනය නොවීම

සංස්කරණය

ලිපි වල විශ්වාසනීය අනුවාදයන් තෝරා ඒවා ඉස්මතු කර පෙන්වීමේ පිළිවෙතක් අප විසින් සකස් කරමින් පවතියි. නව හා වෙනස් වන්නාවූ අන්තර්ගතය පිළිබඳ අවධානයෙන් පසුවීම හැකි කරවන තොරතුරු පෝෂක ලෙස, අපගේ ක්‍රියාශීලි සංස්කාරක ප්‍රජාව විසින්, විශේෂ:මෑත වෙනස්වීම් හා විශේෂ:නව පිටු වැනි මෙවලම් භාවිතා කරයි. එනමුදු, විකිපීඩියාව සමජාතීය ලෙස, සමානයන් විසින් සමාලෝචනය කිරීමක් සිදු නොවේ; පාඨකයන් විසින් දොස් නිදොස් කළ හැකි අතර ඔවුනට අනියම් අයුරින් සමානයන්ගේ සමාලෝචනයට සහභාගී වීමටද හැකි නමුදු එසේ සිදු කළ යුතු බවට ඔවුන් නෛතික ලෙස බැඳී නොමැති අතර, එමනිසාම මෙහිදී කියැවීමට ලැබෙන සියලු තොරතුරු කුමක් නමුත් කාර්යයකට සුදුසු බවට ගම්‍යමාන යෝග්‍යතා වගකීමක් සහිත නොවන බව සැලකිය යුතු වේ. අවිධිමත් ලෙස සමානයන්ගේ සමාලෝචනයට හෝ විශේෂාංග ලිපිය සැකසුමෙහි කාර්යාවලියට බඳුන් වී එතුළින් අගැයුමට භාජනය වූ ලිපි වුවද, ඉක්බිතිව හා ඔබ විසින් ඒවා නැරඹීමට මෙහොතකට පෙර, නුසුදුසු ලෙස සංස්කරණයට ලක් වී තිබීමට ඉඩ කඩ ඇත.

සාවද්‍ය හෝ අපහාසාත්මක තොරතුරු කිසිවක් දෘශ්‍යමාන වීම පිළිබඳව හෝ මෙම වෙබ් පිටුවල අන්තර්ගත හෝ ඒවායින් සබැඳි තන්හි අඩංගු හෝ තොරතුරු ඔබ විසින් භාවිතා කිරීම පිළිබඳව, විකිපීඩියාවෙහි දායකයන්, අනුග්‍රාහකයන්, පරිපාලකවරුන්, හෝ එයට සම්බන්ධ වෙනයම් කිසිම අයෙකු වගකිය යුතු යැයි චෝදනා එල්ල කළ නොහැකි වේ.

ගිවිසුම් පත්‍රයක් නොමැති වීම; සීමිත අවසරය

සංස්කරණය

මෙහි සැපයෙන තොරතුරු නිදහස් ලෙස සැපයෙන බවද, ඔබ හා මෙම අඩවියෙහි අයිතිකරුවන් හෝ පරිශීලකයන්, මෙම අඩවිය නිවසන සර්වරයෙහි හිමිකරුවන්, විකිපීඩියාවට පුද්ගලිකව දායකවන්නන්, ව්‍යාපෘති පරිපාලකවරුන්, පද්ධති-මෙහෙයවන්නන් හෝ අතුරින් කෙනෙක්, අතර කිසිදු බැඳුම්කරයක් හෝ ගිවිසුම් පත්‍රයක් බලපැවැත්වෙන්නේ නොමැති බවද, මෙහි සපයා ඇති තොරතුරු නොමිලේ ලබා දෙන බවද, and that no kind of agreement or contract is created between you and the owners or users of this site, the owners of the servers upon which it is housed, the individual Wikipedia contributors, any project administrators, sysops or anyone else who is in any way connected with this project or sister projects subject to your claims against them directly. You are being granted a limited license to copy anything from this site; it does not create or imply any contractual or extra-contractual liability on the part of Wikipedia or any of its agents, members, organizers or other users.

මෙම තොරතුරු ඔබ විසින් භාවිතය හෝ වෙනස් කිරීම් සම්බන්ධයෙන් GNU Free Documentation License (GFDL)එකෙන් ඔබ්බට ගිය ගිවිසුමක් හෝ අවබෝධතාවයක් ඔබ සහ විකිපීඩියා අතර නැත; එමෙන්ම ඔබ විසින් විකිපීඩියා හි පළ කරන ඕනෑම තොරතුරක් හෝ ඊට සම්බන්ධ ඕනෑම ව්‍යාපෘතියක් කිසියම් කෙනෙක් විසින් වෙනස් කිරීම, සංස්කරණය කිරීම හෝ ඉවත් කිරීම සම්බන්ධයෙන් විකිපීඩියා හි කිසිවෙක් වගකිවයුතු නැත.

වෙළෙඳ ලකුණු

සංස්කරණය

Any of the trademarks, service marks, collective marks, design rights, or similar rights that are mentioned, used, or cited in the articles of the Wikipedia encyclopedia are the property of their respective owners. Their use here does not imply that you may use them for any purpose other than for the same or a similar informational use as contemplated by the original authors of these Wikipedia articles under the CC-BY-SA and GFDL licensing schemes. Unless otherwise stated, Wikipedia and Wikimedia sites are neither endorsed by, nor affiliated with, any of the holders of any such rights, and as such, Wikipedia cannot grant any rights to use any otherwise protected materials. Your use of any such or similar incorporeal property is at your own risk.

පුද්ගලතා හිමිකම්

සංස්කරණය

Wikipedia contains material which may portray an identifiable person who is alive or recently-deceased. The use of images of living or recently-deceased individuals is, in some jurisdictions, restricted by laws pertaining to personality rights, independent from their copyright status. Before using these types of content, please ensure that you have the right to use it under the laws which apply in the circumstances of your intended use. You are solely responsible for ensuring that you do not infringe someone else's personality rights.

අධිකරණ බලය හා අන්තර්ගතයෙහි නෛතිකත්වය

සංස්කරණය

Publication of information found in Wikipedia may be in violation of the laws of the country or jurisdiction from where you are viewing this information. The Wikipedia database is stored on servers in the United States of America, and is maintained in reference to the protections afforded under local and federal law. Laws in your country or jurisdiction may not protect or allow the same kinds of speech or distribution. Wikipedia does not encourage the violation of any laws, and cannot be responsible for any violations of such laws, should you link to this domain, or use, reproduce, or republish the information contained herein.

වෘත්තිමය උපදේශ නොවේ

සංස්කරණය

විශේෂිත උපදෙස් ඔබ හට ඇවැසි නම් (නිදසුනක් ලෙස, වෛද්‍ය, නීතිමය, මූල්‍ය, හෝ ආපදා කළමනාකරණය) එම ක්ෂේත්‍රයෙහි වර ලත් හෝ දැනුමින් පරිපුන් වූ හෝ වෘත්තියවේදියෙකුගේ සහය පතන්න.