Zoonosis
zoonosis (බහුවචනය zoonoses හෝ zoonotic diseases) යනු යම් ව්‍යාධිජනකයෙක් (බැක්ටීරියා, වෛරස, පරපෝෂිතයකු වැනි) සතෙකුගේ සිට (බොහෝවිට පෘෂ්ඨවංශිකයෙක්) මිනිසුන් වෙත පැන ඇතිකරනු ලබන බෝවන රෝගයක් වේ. [1][2][3]
Zoonosis | |
---|---|
වෙනත් නම් | Zoönosis |
A dog with rabies. | |
උච්චාරණය | |
විශේෂතාව | Infectious disease |
එන්නත් වලදී භාවිතය
සංස්කරණය1800 දී Edward Jenner විසින් smallpox සඳහා නිපදවන ලද ප්‍රථම එන්නත cowpox නමින් හැඳින්වුන zoonotic bovine virus ආසාදනය හා බැඳී ඇත. Jenner ගේ නිරීක්ෂණයකට අනුව smallpox රෝගය milkmaids ලා හට නොසෑදෙයි. එයට හේතුව වන්නේ ඔවුන් හට හරකුන් ගෙන් රෝගයේ සෞම්‍ය ආකාරයක් වැළඳෙන අතර ඒ මගින් මානව රෝගයට ප්‍රතිශක්තිය ගොඩනැගෙයි. ජෙනර් විසින් cowpox රෝගය භාවිතා කොට මිනිසුන් smallpox සඳහා ප්‍රතිශක්තිය ගොඩනගන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස වසූරිය මෙලොවින් තුරන් කිරීමට හැකිවිය. එසේම 1981 දී වසූරියට එරෙහිව එන්නත් කිරීම නවතා දමන ලදී.
ආශ්‍රිත
සංස්කරණය- Animal_welfare#Animal_welfare_organizations
- Conservation medicine
- Cross-species transmission
- Emerging infectious disease
- Foodborne illness – illness resulting from food that is spoiled or contaminated by pathogenic bacteria, viruses, parasites or toxins
- Spillover infection
- Wildlife disease
- Veterinary medicine
- List of zoonotic primate viruses
- Wildlife smuggling and zoonoses
මූලාශ්‍ර
සංස්කරණය- ^ a b "zoonosis". Merriam-Webster Dictionary. සම්ප්‍රවේශය 29 March 2019.
- ^ WHO. "Zoonoses". 3 January 2015 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 18 December 2014.
- ^ "A glimpse into Canada's highest containment laboratory for animal health: The National Centre for Foreign Animal Diseases". science.gc.ca. Government of Canada. 22 October 2018. 20 June 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 16 August 2019.
Zoonoses are infectious diseases which jump from an animal host or reservoir into humans.
භාහිර සබැඳි
සංස්කරණයවර්ගීකරණය |
---|
Zoonosis හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
zoonosis , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.