වෛරස් රෝග
(Viral disease වෙතින් යළි-යොමු කරන ලදි)
වෛරස් රෝග හෝ වෛරස් ආසාදන (ඉංග්‍රීසි: viral disease, viral infection) යනු, ව්‍යාධිජනක වෛරස, ජීවී සිරුරු ආක්‍රමණය කොට ආසාදක වෛර්ස් අණු (virions) සංවේදී සෛල (susceptible cells) හා සම්බන්ධ වී ඒවාට ඇතුළු වීමෙන් ඇති කරන රෝග තත්ත්ව වෙයි.[1]
වෛරස් රෝග | |
---|---|
වෙනත් නම් | වෛරස් ආසාදන |
Types of viral diseases | |
විශේෂතාව | Infectious disease |
හේතු | Virus |
ඖෂධ | Antiviral drugs |
උදාහරණ ලෙස සෙම්ප්‍රතිශ්‍යාව, gastroenteritis සහ නියුමෝනියාව දැක්විය හැකිය.[2]
අමතර අවධානයට
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ Taylor M, Kobiler O, Enquist LW (2012). "Alphaherpesvirus axon-to-cell spread involves limited virion transmission". Proceedings of the National Academy of Sciences. 106 (42). PNAS: 17046–17051. Bibcode:2012PNAS..10917046T. doi:10.1073/pnas.1212926109. PMC 3479527. PMID 23027939.
- ^ මෙම ලිපියේ පහත බලන්න
භාහිර සබැඳි
සංස්කරණයවර්ගීකරණය |
---|